
(අංජුල මහික වීරරත්න)
ෂෙනුක් විජේසිංහ මහතා විසින් සෞන්දරී ඩේවිඩ් රොඩ්‍රිගෝ සහ නෙරංජන් ද සිල්වා යන මහත්ම මහත්මීන් සමඟ එක්ව ඉදිරිපත් කළ ‘My Tribute’ ප්‍රසංගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහභාගී වූහ.
කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී පැවැත්වුණ ‘My Tribute’ ප්‍රසංගය සඳහා ක්‍රිස්ටෝ ප්‍රින්ස් මහතා ඩ්‍රම්ස් වාදනයෙන් ද ,නදිනි ඔලෙගසෙග්‍රෙම් මහත්මිය සහ හේමාල් කුරුවිටාරච්චි මහතා ආරාධිත ශිල්පීන් ලෙසද සහභාගි වූ අතර සෝල් සවුන්ඩ්ස් ඇකඩමියෙහි ගායනා කණ්ඩායමේ සහාය ගායනයෙන් මෙම ප්‍රසංගය රසවත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංදු කියා ගන්න තියා, වේල හොයා ගන්නට බැරි අපි වගේ අසරණයින් මොකටද උපන්නේ...?
රෝමය ගිනිගනිද්දී නීරෝ වීනා වාදනය කළා වගෙයි.
නැව ගිලුනත් බෑන් චූන්...
අනුරංගලා වගේ පසුගාමීන් ඉන්න රටක් දියුණු වෙන්න බැහැ. නැති බණේ හැර වෙන මෙලෝ මළ දානයක් දන්නේ නැහැනේ...!
ජෙප්පන්ගේ අඳෝනා, බයිලා අහලා කනේ කරගැට ඇවිල්ලා ඇති. සිත සන්සුන් කරගන්න ඉඳලා හිටලාවත් මියුරු සංගීතයකට සවන්දීම ඉතා වටිනවා.
අන්තිම කාලේ සතුටින් ඉන්න හොඳයි මගෝඩි වැඩ හිතෙන අයින් කරලා
රෝමය නොවෙයි ඕයි තමන්ගේ ගේ ගිනිතිබ්බාම වත් මේ පුද්ගලයා කම්පා උනේ නැහැ.