චීනයේ ෂැං හයි නුවර ආසියා රටවල සමුළුවක් ඇමැතීම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති අද (20) ෂැං හයි නුවරට පැමිණියේය.
විදේශ ඇමැති මහාචාර්ය ජී එල් පීරිස්,ජනාධිපති ලේකම් කාර්යාලයයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ගාමිණි සෙනරත්,චීනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ,ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහත්වරුද ජනපති සමඟ මේ ගමනට එක්වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට බුදු සරණ වේවා (දිල්)
දුමිරිය අකුරට වැඩ, මගීන් මහා මග, උතුරේ නොසුන්සුන්, රටතුල මංකෝලලකරුවන්, පොලීසිය ගුටිකයි. (නදී)
ඊලඟ චන්දෙදි, මෙතුමත් එක්ක තරඟෙට එන්නෙ අපේ ගරු දොන් ජුවම් ධර්මපාල තුමාද? (ස)
ජනපති තුමනි, ඔබට ජය පතමි. චීනය ගැන සහ දේශපාලනය ගැන කිසිත් නොදන්නා, බෙදුම්වාදයට උපකාර කරන බටහිරයන්ට ගැතිකම් කරන අයගේ ඇස්වලට මෙය කටු අනිනවා වගේ. (නදී)
ආයු-බෝ-වේවා මහරජාණෙනි! (නි)
යෝෂිත යන්නේ මොකද? (ස)
ලෝකෙන්ම කොන්වී ඇති රජයට චීනය අත දෙන්නේ නිකන් නෙවෙයි. මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවේලු. (ස)
සුබ පැතුම් !(දිල්)
ජනපති තුමා නොහිටියානම් අද සිංහල බෞද්ධයන්ට තැනක් නැහැ. එතුමා නිසා සිංහලයන් බේරුණා. (ස)
තව කීයක් හරි ණයට ඉල්ලන් එන්නද ගියේ. දේශප්‍රේමින් ණය ගෙවන්න. (ස)
පාඩු ලබන ශ්‍රී ලන්කන් ගුවන් සේවයට දෙවියන්ගේම පිහිට ලැබේවා. මේ යන විධියට මේ වසරේ පාඩුව ලබන වසරට වඩා වැඩි වේවි. (ස)
බුරුතු පිටින්මනෙ යන්නෙ. (ස)
ගරු ජනපතිතුමනි, ඔබතුමන්ට ජය! අපේ එකම විශ්වාසයත්, පැතුමත් ඔබතුමායි (නි)
ගරු ජනපතිතුමනි, ඔබට තෙරුවන් සරණයි! (නි)
සැමදා ඔබයි අපගේ ශක්තිය (නි)