ජනාධිපති කාර්යාලයයට අයත් බව කියන වාහන 53ක් පිටකෝට්ටේ වාහන අංගනයක ඇති බවට තොරතුරක් ලැබුණු බව මිරිහාන පොලිසිය කියයි.
රක්නා ලංකා ආරක්ෂක ආයතනය මෙම අංගනයට ආරක්ෂාව සලසා ඇත.
දැන් එම වාහනවලට පොලිස් ආරක්ෂාව දී තිබේ.
ජනාධිපති කාර්යාලයයට අයත් බව කියන වාහන 53ක් පිටකෝට්ටේ වාහන අංගනයක ඇති බවට තොරතුරක් ලැබුණු බව මිරිහාන පොලිසිය කියයි.
රක්නා ලංකා ආරක්ෂක ආයතනය මෙම අංගනයට ආරක්ෂාව සලසා ඇත.
දැන් එම වාහනවලට පොලිස් ආරක්ෂාව දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේවා! (නි)
මේවා තමා ජාතික අපරාද.......මිනිසුන්ට අවදි වෙන්න කාලය හරි..මේ නරුම දේශපාලනය ලංකාවෙන් අතුගා දැමිය යුතු කාලය එලබ තිබේ...වැරදි කල වුන් නීතිය ඉදිරියට ගන්න....පොලිස්පති තුමනි.....මේ ඔබේ වාරයවේ (අ)
හිටපු රජතුමනි පිටකෝට්ටේ වාහන අංගනය හැරෙන්න තවත් වාහන අංගන තිබේද? (අ)
මරු රජතුමා මරු. (නදී)
මේවා ගැන අරලිය ගහ මැදුරේ හිටපු නිලදාරින්ගෙන් තොරතුරු ගන්න බැරිද ? (නදී)
අපිට වාහනයක් ගන්න ජිවිත කාලේම රස්සාව කළත් බැහැ . බැලුවම අපි වැඩකරලා තියෙන්නේ රජවරුන්ට සැප දෙන්නනේ. රටේ ධනය සාධාරණව බෙදිලා ගියානම් සංවර්ධනයේ ප්‍රතිඵල දුප්පත් අපිටත් බුක්ති විඳින්න තිබුනා. (බ)
මොනතරම් නම් නාස්තියක්ද මෙතනම? (නි)
අරලියගහ මැදුරේ හිටිය සමහරු පින් පඩි කාරයෝ. ඒ ගොල්ලෝ නම් ඕව දන්නේ නැතුව ඇති (බ)
ලෝක රජවරු පරද්දන අපේ රජ පවුල(දිල්)
දුප්පත් ජනතාවගේ සල්ලි වලින් මේ මිනිස්සු රජ සැප විදිනවා (දිල්)
තවත් අවුරුදු 08ක් හිටිය නම් අපිට මොකක් වෙයිද (දිල්)
හා හා මොනවත් කියන්න එපා. මේවාත් අර ඔරලෝසු මෝටර් සයිකල්, සිල් රෙදි වගේ බෙදා දෙන්න ගොඩ ගහපු ඒවා වෙන්න ඇති. (නදී)
සුලු ජාතිකයන්ට පිං නැන්තම් අපි ඉවරයි (නදී)
වාහන සියල්ලම කාර්යාලයේ තියන්න බැහැනේ. ඒවා මැදමුලනේ තිබුනා නම් තමයි වැරදි. හැම දේටම වැරදි කියන්න එපා (නදී)