(ටී.කේ.ජී.කපිල)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ සංචාරයක් සදහා අද අලුයම පිටවත් ගියේය.

ජනාධිපතිවරයා සමග දූත පිරිසට සාගල රත්නායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටිති.