(ටී.කේ.ජී.කපිල)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සහ ජපානයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය බාර නිලධාරීවරයා සනාථ කළේය .
ජනාධිපති ආර්යා මෛත්‍රී වික්‍රමසිංහ , සාගල රත්නායක , නිමල් සිරිපාල ද සිල්වා , ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා ඇතුළු තවත් පිරිසක් ද එම සමුළුවට සහභාගී වීම සදහා පිටත්ව ගිය බව ද එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය .
ඔවුන් පළමුවෙන්ම මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරට ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය .
මෙම සංචාරයෙන් පසුව මෙම පිරිස ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන " ආසියාවේ අනාගතය - 28 සමුළුවටද සහභාගී වීමට නියමිතය .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජනපති විදෙස් සංචාරයක
Jagath Wickramasekara Tuesday, 23 May 2023 08:15 AM
ආරක්ෂිත ගමනක් වේවා සර්...
Perera Tuesday, 23 May 2023 08:20 AM
මෙයා රටින් පිට ඉන්නකොට හිටපු පකිස්තාන් ජනපති මුෂාරෆ්ට වුනා වගේ බල පෙරලියක් වෙයිද?
sena Tuesday, 23 May 2023 10:57 AM
දැන් එයත් රවුන් ගහන්න පටන් ගත්තා