(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 17 වැනිදා ලන්ඩනයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය අතරතුර පැරිස් සමාජයේ ( paris club)සාමාජිකයන් ද හමුවීමට නියමිතව පවතී.
ලංකාවේ ණය අර්බුදය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සහ ණය ස්ථායිතාව ඇති කිරීමට පැරිස් ක්ලබ් සහය දෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉදිරි කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා මෙම සංචාරයේදී සාකච්ඡා කරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දින පහකට ආසන්න කාලයක් ලන්ඩන් සහ ප්‍රංශ සංචාරයේ නිරත වනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිහා හිතේ හැටියට සැප ගන්නවා.. ඔය රටවල්වල නායකයෝ දන්නවා මේ යෝධයා පිනා ජනාධිපති කියලා.., රටට ඇවිල්ලා පට්ට පල් බොරුවක්... කෙළියි... හැමදාම කරන විදියටම, ලංකාවේ ප්‍රශ්න ගැන ඔවුන් අවධානය යොමු කළා. සාකච්ඡා සාර්ථකයි කියලා. අර මැද පෙරදිග කෙල්ලෝ දුක් විඳලා හම්බ කරන ඩොලර්වලට යන කල තමයි...
රනිල් ඔයා රට යන්නේ 1978 ඉඳන් 24, 123 වෙනි වතාවට, කෝ මොනවද වුණේ රටට? වලපල්ලටම ගියා...
පුදුමයි මේ සැරේ අමතන්න සමුළුවක් හොයාගන්න බැරිවෙලා, නැත්නම් ඒ චූන් එකත් අරගෙනමයි එන්නේ...
දැන් ඩොලර් තියනවද? එහෙනම් ඡන්දයක් තියන්නත් පුළුවන් වෙන්න ඕනෑ...
ඔය එන්නෙ පෞද්ගලික ආතල් ගැනිමටයි. මෙහෙ ඉන්නවා එතුමා ලැදි suppliers ලා ටිකක්. ඉතුරු ටික හිතාගන්න. පිනට ලැබු ජනාධිපති වාසනා.
මෙයා පස් පාරක් හෝ හය පාරක් අගමැති වෙලා ඉදලා රටට මොනවාද කලේ කිසිම දෙයක් නැහැ හොදට සැප අරගෙන ගෝල බාලයන්ටත් හොදට සැප දුන්නා රට තව තවත් ණය කලා.
අන්තවාදී ඉල්ලීම්වලට කන් නොදෙන අනුර මනතුංග වගේ කොන්ද පණ තියෙන රාජ්‍ය නිලධාරින් අයින් කරනවා. ඊට පස්සේ රනිල් මහත්තයා බොහොම ගව්රව කරන බටහිර රටවලට යනවා. ඉහල පිළිගැනීම් ලැබෙනවා. පරගලේ ජයග්‍රහණ තමා ඉතින්.
පිනා හිඟමනේ යනවා වගේ...