(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදී විදේශ ගතවුවත් ශ්‍රී ලංකාව ණය බරින් මුදවා ගැනීම සහ ආර්ථික වශයෙන් වර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් කිසිදු සහයෝගයක් හෝ අනුබලයක් ජාත්‍යන්තරයෙන් ලැබී නොමැති බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී අද(19) ප්‍රකාශ කළේය.
ආණ්ඩුව ස්ථාවර පාලනයකට නොගොස් තාවකාලික පැලැස්තර ඇලවීම නිසා ජාත්‍යන්තර පිළිගැනීමක් නොමැති බව මේ තුළින් පැහැදිලි වන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයව විශ්වාස කරන්න එපා...
ඔව් දැන් ඔහේව තමයි යවන්න ඉන්නේ .අනේ මේ පට්ට උනාට පටි කෑම ප්‍රදර්ශනය කරන්න එපා
අනේ මේ පරාජිත අප්පුහාමි ( යන යන පැත්ත පරාදයි) ඔහේගේ වයසට දැන් ගොඩක් දෙවක් අමතක වෙන බව පැහැදිලියි . ජනාධිපති වරයා විදේශ ගත වුනු වහාම විදේශ ආධාර අදාල රටවල් විසින් පොම්ප කරනවා කියලද හිතාගෙන ඉන්නේ? ටිකිරි මොලේට ඕව තේරෙන්නේ නැහැ එහෙම නැත්නම් ඇමති කමක් ගන්න තිබුණු චාන්ස් එක නැතිවීමේ දුකට කවි කියවෙනවා වෙන්නත් පුළුවනි.
නිමල කොඩිතුවක්කු sjb එකට කඩේ යන එකට සැලරි ගෙවන්නෙයි ?
මකෑ ඔහේලැයි කට්ටිය සද්දයක් නැතුව ඉන්නෙ කියන්න පුලුවන්ද ඔයැයිතුත් ගියොත් ගිය පැත්තම විනාශයි කියල මතක නැතෙයි
ඇයි නැත්තේ ? . වෙනත් රටවලින් තවත් ණය හිඟාකෑම සඳහා.
අනෙ සකො බල ලො, ඔයට ඔල්මොරොන්ඩන්ඩ ඨිස්ස, මුව ඩකල හොල්මන් වො වගෙ කාතා කියන්නෙ මෙයා,
මෙතන ඔය නයබරින් මුඩවගෙනඑම නෙවෙයි වැදගත් නොමිලේ විනොද රට සවරියක් යන එකයි අවශ්‍යතාව.
වරද විපක්ශනායකතුමාගෙ නේද? විපක්ශ නායකතුමටයි කලින් ජනාදිපතිකම බාරගන්න අරදනාකර තිබෙන්නෙ. ඇයි බාර නොගත්තෙ.
එයා රට යන්නෙ අවස්තාවෙන් ප්‍රයොජනය ගන්න නෙ
මේ ඉන්න සෙට් එකේ කවුරු ආවත් රට ගොඩ ගන්න බැහැ