එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාරයට සහභාගීවීම සඳහා ඇමරිකාවේ නිව්යෝක් නුවරට ගිය මෛත්‍රිපාල සිරිසේන ජනපති ඇතුළු දූත පිරිස අද (26) පස්වරු 6.25ට යළි ශ්‍රී ලංකාවට පැමිණියහ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාරයට සහභාගීවීම සඳහා ඇමරිකාවේ නිව්යෝක් නුවරට ගිය මෛත්‍රිපාල සිරිසේන ජනපති ඇතුළු දූත පිරිස අද (26) පස්වරු 6.25ට යළි ශ්‍රී ලංකාවට පැමිණියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඇවිල්ලා කියන කතා ටිකත් අහලාම ඉමුකෝ (නි)
අපේ ජනපතිතුමා මේ රටට ආදරෙයි (නි)
ඔබට සුබ පැතුම්! (නි)
ජනාධිපති තුමා ගොඩක් දේවල් දන්නේ නැති නිසා එතුමාගෙන් නම් කිසිම විස්තරයක් දැනගන්න වෙන එකක් නැහැ .ඊයෙත් මම දැක්කා අර නුවර සෙට් එකේ රුසියා සංචාරය ගැන එතුමා නොදන්නා බවට නිවේදනයක් නිකුත් කරලා තිබුණා. සංචාරය පිළිබද වැඩි විස්තර ඇමරිකන් පුවත් සේවා වලින් ඔබට ලබාගත හැක. (බ)
ඔක්කොම පිරිස කීයක් වුණාද දන්නෙ නැහැ (නි)
එහෙ ගිහිල්ලා අපිට ලැබුන ප්‍රතිලාභ ගැනත් අපිට කියන්න (නි)
වැඩි විස්තර පසුවට දැනගන්න ලැබෙයි (නි)