ශ්‍රී ලංකාව දිගු කලක් යුද්ධයකට මුහුණ දී සිටි හෙයින් හෙමින් හෙමින් ඉදිරියට යෑම සඳහා ශ්‍රී ලංකා රජයට කල් අවශ්‍ය බව මෛත්‍රිපාල සිරිසේන ජනපති එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්ට පැවසීය. ජනපතිවරයා රාජ්‍ය ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවකදී ඒ බව සඳහන් කළේය.
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් මහතා අද (01) රාත‍්‍රී කොළඹ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවිය.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව කාලයක් යයි අපේ රටත් සංවර්ධනය වෙන්න.(හේ)
ඉතින් කොහොමත් හෙමින්නේ, (බ)
මොකටද මේ කල් ඉල්ලන්නේ? (හේ)