ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයින් අතර හමුවක් අද (2) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.
රටේ වත්මන් සමාජ දේශපාලන කරුණු පිළිබඳ ජනපති මෙහිදී ඔවුන් සමග අදහස් හුවමාරු කරගත් අතර මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙතින් නැගුණු ප්‍රශ්න වෙත පිළිතුරු සැපයීම ද සිදුවිය.
ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාද ඊට එක්ව සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍ය හෙළිකරන්න. රට අනතුරක ඇති බව අපිට දැනෙනවා (නි)
දැන්නම් දන්සැල් නැහැ වගේ (නි)
මම නම් කිරිගහට ඇන්නා වගේ හිතනවා මෙන්න මෙහෙම මෙතැනදී කියපු දේවල්වල සාරාංශය. "මාධ්‍ය ආයතන හැටියට මීටවඩා අපි වගකීමෙන් කටයුතු කළයුතුයි".