(අංජුල මහික වීරරත්න)
මැදපෙරදිග රටවල් 10 ක තානාපතිවරුන් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවක් කැඳවා තිබේ.
ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව පැවැත්වේ.
මැදපෙරදිග සම්බන්ධ රජයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙන අතර ශ්‍රී ලංකාව සහ මැද පෙරදිග අතර සමීප සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ ප්‍රමුඛතාවය අවධාරණය ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 16
32
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජනපති මැද පෙරදිග තානාපතිවරුන් කැඳවයි
Rata Perata Thursday, 11 January 2024 12:48 PM
අපේ රටේ පිනෙක් ට ගිය කල
Perera Thursday, 11 January 2024 01:14 PM
පෙනෙන්න තියෙන ප්‍රතිපත්තිය තමයි, වහල් සේවයට ගෑණුන්ව යවලා ඔවුන්ට අපා දුක් දීලා ඇණගහලා , මරලා එව්වාමත් රජය කිසිම පියවරක් මැද පෙරදිග අයට විරුද්ධව නොගනී.
Hafeel Thursday, 11 January 2024 01:15 PM
මෙයා ඇමරිකානු සහ බටහිර ගැත්තක්. නමුත් එම රටවල් මෙයාට කිසිම උදව්වක් කළේ නැහැ. අඩු තරමින් එම රටවල් මෙයාට නිල සංචාරයකට හෝ අරාධනා කළේ නැහැ. මෙයා ගියේත් මළ ගෙවල්වලට පමණයි. ඒ නිසා මෙච්චර කල් මෙයා දුරස්වෙලා හිටපු මැද පෙරදිග රටවලට ළං වෙන්න උත්සාහ කරන්නේ...!
Aravinda Monarawila Thursday, 11 January 2024 01:16 PM
රටට සාපයක් මොවුන්... හිඟාකාලා බලනවා ඇති ඡන්දයට කළින් කීයක් හරි හොයාගන්න පුළුවන්ද කියලා... බදුමිල පොඩ්ඩක් හරි අඩුකරලා ඡන්දය කඩාගන්න පුළුවන්ද කියලා...!
fairoos Thursday, 11 January 2024 06:25 PM
ගෝඨාභයගේ ප්‍රතිපත්තිය වෙනස් කළාද? මුස්ලිම් රටවල් ඇලජික් වෙලා නේද තිබුණේ...? රට මේ තත්වයට වැටෙන්නත්, ඕකත් එක කාරණයක්...!
chandima Thursday, 11 January 2024 10:50 PM
දැන් ඒ තානාපතිවරුන්ට එන්නත් සෑහෙන ගානක් වියදම් කරන්න වෙනවා .පිනා නම් යන්නේ රට කාලා .අනික ඒ මිනිස්සුන්ට පුලුවනිද රෙද්දක් ඇඳගෙන සම්බන්ධතා වර්ධනය කරන්න .මෙහෙ රතු මුහුදට නැව් යවද්දී