සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියේය.

ජනාධිපතිවරයා සභාගර්භයට පැමිණියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගල්අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කරමින් සිටි අවස්ථාවේදීය.