මෛත්‍රීපාල සිරිසේන, රාජිත සේනාරත්න,එම් කේ ඇස් ද ගුණවර්ධන, දුමින්ද දිසානායක ඔවුන්ගේ ඇමැති පදවි හා නියෝජ්‍ය ඇමැති පදවිවලින් නෙරපා හළ බව මහින්ද රාජපක්ෂ ජනපති නිවේදනය කරයි.
ඔවුහු ශ්‍රීලනිප සාමාජිකත්වයෙන් ද ඉවත් කරනු ලැබ සිටිති.
මෛත්‍රීපාල සිරිසේන, රාජිත සේනාරත්න,එම් කේ ඇස් ද ගුණවර්ධන, දුමින්ද දිසානායක ඔවුන්ගේ ඇමැති පදවි හා නියෝජ්‍ය ඇමැති පදවිවලින් නෙරපා හළ බව මහින්ද රාජපක්ෂ ජනපති නිවේදනය කරයි.
ඔවුහු ශ්‍රීලනිප සාමාජිකත්වයෙන් ද ඉවත් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගියාට පස්සේ ඉතින් නෙරපන්න දෙයක් තියෙනවද (දිල්)
නෙරපන්න දෙයක් නෑ..ඒ මහත්තුරු නීතනුකුල විදිහට ඉල්ලා අස්වෙලා ගිහින් තියෙන්නේ. තව ටික දවසකින් එයාල මෙයාව නෙරපවී. (හේ)
ඕකට තමා කියන්නේ එකට කෑවත් බොක්ක වෙනස් කියලා (නදී)
ඒ අය නෙරපන්න ඉස්සෙල්ල ඔය ඔක්කොම දාලා ගියේ. අපි තවම කොන්ඩේ බඳින්න පටන් ගත්තේ නැහැ.(හේ)
ගිය අය තවත් එළවන්න දෙයක් නෑනේ.(හේ)
ජනවාරියෙන් පසු මේ අයට මොනවායින් මොනවා වෙයිද? බුද්ධිමත් ජනතාව තේරුම් ගත යුතුයි (නදී)
පව් අනේ. ගියපු අයගේ තවත් මොනවා නෙරපන්නද ?(හේ)
ඊට පස්සේ අපි ඔක්කොම එකතු වෙලා ඔබතුමා නෙරපා හරිනවා. කොහොමද ටිකිරි මොලේ?(හේ)
වසා සිටි නෙත් පියන් අරුනා... (ර)
විහිළු කතාවක්. ගියාට පස්සේ නෙරපන්නේ කොහොමද. ? සාමාජිකත්වය සහ දැරූ තනතුරු අහෝසි කරන්ට පුළුවන්. (නදී)
ජනපති තුමනි අපි ඔබ සමගයි. (ර)
හා හා දැන්මම කළබල වේලා. පරදින බව දැනිලාවත්ද?(හේ)
එලෙව්වා නෙවෙයි දාල ගිය අය ජය ගන්නවා එක අනිවාර්යයි.(දිල්)
..ආණ්ඩුවේ ඉන්නකම් හොරු දුශිතයෝ වංචා කාරයෝ..බලය යුතු ලෙස යොදවන්නෝ..ඉවත් වුනු ගමන් කට්ටිය වීරයෝ..අපි මේ නාට්ය මිට කලින් දැකල තියෙනවා..කණගාටුයි මහත්තුරුනේ...අගමැතිකම නොලැබුණු එකට ජනාධිපති කම ගන්න යන මේ මහත්තයට හා මේ මහත්තය යොදා ගෙන බළලුන් ලවා කොස් අට බාවා ගන්න හදන තිරෙන් පිටු පස හා ඉදිරියෙන් සිටින සියල්ලන්ටම ජනවාරි මාසෙන් පස්සේ ඉතුරු වෙන්නේ නන්නත්තාර දේශපාලනයක සොහොන් ලකුණු පමණයි. (අ)
.සුමනදාසට තව වැඩ තියෙනවා.... ජනවාරි 9 වැනිදා ඇමෙරිකාවට යන්න හොඳ වෙලාවක් බලල කියන්න. (අ)
පුරප්පාඩු වලට කවුද පත් කරන්නේ. ? (අ)
ගෙදර යන ගමන්... රනිල් අගමැති කර මං බැස යනවා – මෛත‍්‍රී(නදී)
බයද අපි ඔක්කොම එකතුවෙලා ඔබතුමාවත් නෙරපනව (අ)
කව්රු මොනවා කිව්වත් නැවතත් ජනාදිපති අපේ මහින්දමයි... ජය වේවා. (අ)
ප්‍රශ්නයක් නැහැ. පුරප්පාඩු වලට පව්ලෙන්ම කෙනෙක් පත් කර ගන්න පුළුවන්. (අ)
ගුණමකුවෝ යුද්ධය නතර කල වීරයාව රැක ගනියව් ජනපතිතුමනි ඔබට ජය (අ)
දාලා යාමත් නෙරපීමත් දෙකක් බව මේ අදහස් ලියන කට්ටියට තේරෙන්නේ නැහැ වගේ. මෙයාලා දාලා ගියානම් ඇමතිකම් මන්ත්‍රිකම් මේ සියල්ලත් රජයේ වාහනත් තව තව දේවල් අරගෙන ගියේ ඇයි.? ඒවා සියල්ල ආපසු ලබා ගෙන පක්ෂයෙන් නෙරපා හරිම ඒ කට්ටියගේ දේශපාලන ජිවිතයේ තිත බව නම් පැහැදිළිය. අඟේ ඉඳන් කන කන මැක්කෝ කියලයි අපේ ගමේ මිනිස්සු කියන්නේ. (අ)
දුප්පත් මනුස්සයා ගැන ටිකක් ගැඹුරින් හිතුවානම් ඔහොම වෙන්නේ නෑ. (අ)
තව ඉස්සරහට බුලත් කොළ 50-100 ක් විතර කඩලා දාන්නයි සිද්ද වෙන්නේ. (ර)
ජනාධිපති තුමනි..ඔබතුමාගේ පානෙන් එලිය බලපු අය ඔබ තුමාගේ පාන නිවාගෙන යන්න හැදුවට එයාලට ඒ පාන නිවන්න බැහැ මේ රටේ කාලගුණ දත් ජනතාව සිටිනතාක්.වැදගත්ම දේ ඔබ තුමා දොලපිදේනි කරුවන් සතුටු කිරීමේ ආනිසංසය අවබෝධ කර ගැනීම..ඔබ වටා ඉන්නේ ඔවුන් නෙමෙයි..ඔබේ ශක්තිය ඔවුන් නෙමෙයි කියන එක අවබෝධ කර ගැනීම..ඉදිරි මැතිවරණයෙන් රට හිතැති උගත් බුද්දිමත් පිරිසකට ඉඩ ප්‍රස්තා ලබල දෙන්න .ඔබට අභියෝගයක් වෙන්න මේ පරඩල් වලට කවදාවත් බැහැ...(අ)
මම මේ බැලුවේ හෙට වුදේ වෙනකොට තව කට්ටිය ඇවිත් ඉදිවී කියලා. (ර)
මේකේ මේ උඩ පනින යට මතක නැද්ද අපේ ෆොන්සේකා මහත්තයට වුන දේ?
මොකද්ද නෙරපුවා කියන්නේ, එම කට්ටිය සියල්ල අතහෙර ගියාට පසුව ? පුරප්පාඩු ඇමති කම් ඔය වටේ ඉන්න අයට දෙන්න (නදී)
යුද්ධය නතර කලේ මෙතුමා තමයි. එ්ත් නෑදයන් ඇතුළු මුළු පවුලම නෙවෙයි. එතන වෙනසක් තිබෙනවා. (නදී)
බලාගන ඉන්නකෝ ජනාධිපතිවරණය තියනවද කියලා. (නදී)
මොන විහිළුද අනේ මේවා. සිගරට් පැකට්ටුවට රූප දාගන්න බැරි උන කෙනෙක්, තමන්ගේ විවෘර්ත කිරීමේ උත්සවයකට තම අමාත්‍යංශ නිලධාරින් ගෙන්නා ගන්නට බැරි කෙනෙක් කොහොමද අනේ රටක් පාලනය කරන්නේ.? මේවා අහල පන පලයන් පෙරේදා කිවුවලු. (නදී)
මේ වගේ වැඩ කර කර හැමදාමත් ඉන්න බෑ.(හේ)
කවුරු ගියත් අපි මහින්ද මහත්තයා ලඟ. ජයවේවා.! (ර)
ලේකම්ව කොහොමද අයින් කරනේ (නදී)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට තොවිලේ ඔය පටන්ගත්තා විතරයි (නදී)
කවුරු ආවත් කවුරු ගියත් ජනාධිපතිතුමා දිනන එක නවත්තන්න බෑ..යුද්දේ ඉවර කරපු හමුදාවට අණ දීපු ෆොන්සේකාට බැරි උන දේ මෛත්‍රීපාලට පුලුවන්ද..? (අ)
රටෙනුත් නෙරපන්න තිබ්බේ.මේ වගේ කල ගුණ නොදන්නා අය සිංහල ජාතියටම නින්දාවක්. (අ)
ගාමිණී. මෙහෙම මිනිස්සුන්ට ඔබ දෙන නම හොඳ වැඩියි. වෙන නමක් යෝජනා කරන්න. (අ)
එජාපෙ අය කර ගත්තේ ලොකු වැරැද්දක්, දේසපාලන ලොකු පසුබෑමක් කර ගත්ත තමන්ගේ පක්ෂෙ කෙනෙක්ව දල පක්ෂයක් විදියට ඉස්සරහට යන්නේ නැතුව පිට ඉදඟ එන කෙනෙකුට අවස්ථාව දුන්න අනික පක්සේ ඉන්න අයම කල කිරිලා ආණ්ඩුවට පිරිසක් එන්න පුළුවන්. (අ)
අය්යෝ සිරිසේන ---> ෆොන්සේකා 2 (අ)
අනේ පව් මේ ගිය කට්ටිය.....බලන්න මැතිවරනෙන් පස්සේ මේ ගිය කට්ටියට මොකද වෙන්නේ කියලා.(හේ)
මේ පාර හොද තරගයක් තියෙයි.(හේ)
නිවෙන්න යන පහනේ ගිනි දැල්ල පෙන්වන මායාකාරී රැඟුම බන්දුල අපට පෙන්නලා වින්දනයක් ලබනවා. අහෝ දෙව්දත් නොදුටු මොක් පුර. (අ)
ගගනේ එාගොඩ උනාම ඔරුව කරේ තියාගෙන යන මිනිස්සු ඉන්නකම් කවදාවත් මේ රට ගොඩයන්නේ නැහැ (නදී)
ජනාධිපති තුමනි, අපි ඔබ සමග සැමදා සිටිනවා.. බන්දුල ඔබ හරි... (ර)
අපේ පැත්තේ සේරම නිදහස් පක්ෂ ජන්ද මෛත්‍රී මැතිතුමාට. (ර)
නන් දොඩවන අඳ බාලයින් වෙත ඉතා ඕනෑකමින් ලියමි. එදා මහින්ද යනු ජනතා හිතෛෂී වූ අපට නිදහසේ ජීවත්වීමට රටක් බේරාදුන් අරගලයේ ඉදිරියෙන්ම උන් නායකයෙකි. අපි සැවොම එක්ව ඒ උදාරතර පුරුෂයාට යලිදු මේ රට භාර කර හැකි උපරීම අයුරින් ඊට කළගුණ දැක්වීමු. නුමුදු ඒ ජනතා හිතෛෂී නායකතුමානන් අද මේ රට පත්කර ඇති ඉරණම ඉතා ඛේදනීයයි මිතුරනි. පොදුවේ දුකට පත් උනු මහජනතාවනි නුඹලාගේ කතිරයෙන් මේ සියලු පව් කන්දරාවට තිත තියපල්ලා. රට බේරාගත් නායකයාට ආදරේ ඇතිනම් මිනිසුනි ඔහු දිගින් දිගටම කරගන්නා වූ මේ අකුසල් කන්දරාවෙන් ඔහු බේරාගන්නට ඉදිරියට වරෙල්ලා. යලිත් ජනාධිපති වී පව් කන්දරාව වැඩි කරගෙන අපායේ යාමට ඉඩ නොදියල්ලා. සියල් මිතුරනි එයයි ඔහුට දක්වන සැබෑ ආදරය. (නදී)
අමාත්‍යංශ ඔක්කොම අවුල් වෙලා යයි වගේ මාස දෙකක් යනකන්ම (අ)
මට හිතාගන්න බැරි. රටක් දියුණු වෙනකොට. එ්කට වල කපන්නේ අපේ රටේ මෝඩ මිනිස්සුම තමා. මේ කට්ටිය ආණ්ඩුවෙන් ගිහිල්ල කරලා තියෙන්නෙත් එ්කම තමා. (නදී)
සුමනසිරි දාන්න පහක්. (අ)
රනජන් 2005 වෙනකොට මිනිස්සුන්ගෙ හදවත් පනබයේ ගැහිගැහී හිටියේ ඒ හදවත් ගැහෙන හඬ ඔය කාටවත් ඇහුනෙනෑ එතුමා අපේ හදවත් ගැහෙන හඬ සුවපත් කලා (ස)
රටම අකමැති අගමැති පත් කරන්න බලය නැති ජනපති තෝරණ රට විහිළු. (අ)
මේ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සිටින්නේ මෛත්‍රීපාල මැතිතුමා සමග. (ර)
රටම අකමැති අගමැති පත් කරන්න බලය නැති ජනපති තෝරණ රට විහිළු. (අ)
බන්දුල කියන උගත් බුද්දිමත් එක්කෙනාගේ අවවදේ ඕනනේ නොවැරදීම ගන්න හොදේ ! මොකද එයාගේ උගත් කමත් පුත්තුන්ගේ උගත් කම වගේමනේ ! (අ)
බන්දුල පෙරේරා මහතාණෙනි, ඔබ තුමා සෑම විටම ජනාදිපති තුමා 100% නිවැරදි කියන මතයේම ඉන්නේ ඇයි??? එතුමා විතරක් හැමදාම ඉන්න ඕන කියල හිතන්නෙත් ඇයි ?? අන්තගාමී වෙන්න ඕනේ නෑ නේද? මධ්‍යස්තව හිතන්න, අපිත් මහින්ද මහත්තයට ගොඩක් වැඩ කරපු අය තමයි.නමුත් වැරදි පාරේ යනකොට එක දකිනවා හොඳ දැක්ක වගේම... (අ)
රාජ් හේරත් මහත්මයා බණ කතා කරනවා.මම හොද කතාවක් කියන්නම්.මගේ පාසලේ මිතුරෙක් ඉන්නවා දැනට අවුරුදු විසි පහකට පමණ කලින් ඇමරිකාවේ පදිංචියට ගිය අයෙක්.ඔහු මට ලගදී කියූ කතාවක් තමයි මේ.ඇමරිකානු පුරවැසිකම දෙද්දී එහි එක වගන්තියක් තියෙනවලු මෙහෙම "සාධාරණ හේතු මත ඇමරිකානු රජයට කැමති ඕනෑම අවස්තාවක ඔබට පිරිනැමූ ඇමරිකානු පුරවැසිකම අහෝසි කල හැකියි" ඔහු කියපු අනිත් කාරණය තමයි එහි වෙසනා දෙමල සම්බවයක් ඇති ඇමරිකානු පුරවැසියන් මොවුන්ට විරුද්ධව ඇමරිකානු අධිකරණයේ නඩු පැවරීම සදහා මොවුන් එහි එනතෙක් සැදී පැහැදී සිටිනා බව.කොහේ ගියත් මොවුන් ආපහු ඇමරිකාවට යන්නේ නැහැ.මෙය බොහෝ දෙනෙක් නොදන්නා කාරණාවක්. (අ)
කාගෙන්වත් එලිය බලන්න මේ රට තනි පුද්ගලයෙකුට පව්ලකට අයිති රටක් නොවෙයි. මේ රට එහි වෙසෙන සියලු ජනයාගේ, දේශපාලකයෝ පත් වෙන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව අනුව රටේ සියලු දෙනාටම සේවය කිරීමට මිස තමන් විතරක් පහන පත්තු කරගෙන එම පහනෙන් තම හිතවතුන්ට පමණක් එලිය බලන්න දෙන්න නොවෙයි කියන දෙය කව්රු කව්රුත් දැන ගනිත්වා. මෛත්‍රී ට ජයවේවා.
ආණ්ඩුව මිනිසුන්ගේ හද හැහෙන රාවය ටිකෙන් ටික හඳුනාගැනීමේ අපහසු කමින් පෙළුනා. නුගත් බුද්ධිමත් නොවූ වන්දි බට්ටයින්ගේ අදහස් පොදු මිනිසාගේ අදහස් ලෙස වරදී විදිහට තේරුම් ගැනීමේ අලුත් රෝගය මීට අවුරුදු 3 හෝ 4 සිට වැළදුනා. දැන් එහි උච්චම අවස්ථාවට පැමිණ තිබේ. ජීවත් වීමට සහන දිය යුතුයි. මතක් වෙන විට පරක්කු වැඩියි. රටේ දියුනුවට පාරවල් මදි. දකුණු ආසියාවේ අඩුම වියදමක් අධාපනයට වියදම් කරන රටක් ශ්‍රී ලංකාව. බංග්ලාදේශය, මාල දිවයින අපට වැඩිය අධ්‍යාපනයට වියදම් කරනවා. මේවට කරන වියදම් වල ප්‍රතිපල ඉක්මනින් දකින්න බැරියැ. හරියට අදිවේගී මාර්ගය වගේ. කන්නන්ගර මහතා අධ්‍යාපනයට කල සේවාව නිසා වූ ප්‍රතිපල දකින්නට එතුමාට බැරි විය. නිවැරදි දැක්ම ඕන ම වේ. නීතිය කාටත් එක සමාන බව දැනෙන්න ඕනා. ඕනෑම පුද්ගලයකුට දේශපාලනයට එන්න අමාරු නැහැ. එකම උදවිය දේශපාලනය කරන විට තරුණ දක්ෂ උදවියට අසාදාරනයක් වෙනවා. මේ ටික සාමාන්‍ය උදවියට තෙරුනාට මදි. රට කරවන ප්‍රභූ ඇත්තන්ද දත යුතුය. අපි සාමාන්‍ය මිනිස්සු පාරේ වැඩට පාසලට යනවිට මහමග කා දමන කාලය අඩු කිරීමට පාරවල් ලොකු කරාට මදි. බස් රථය ඇතුලේ කාදමන කාලය, බස් නැවතුමේ කාදමන කාලය අඩු කිරීමෙන් වියදමක් නැතුව කළහැකි දේවල්. බැංකු පොලි අඩු කරාට ව්‍යාපාරික ආයෝජන වැඩි නොවුයේ මන්ද ? මේවට විසදුම් නොලැබීමේ ප්‍රතිපලය දැන් උච්ච අවස්ථාවකට පැමිණ තිබේ. යුද්ඩ්ය දිනීමේ ගෞරවය ජනාධිපති තුමාට ලැබෙනවා. අපිට බය නැතුව පාරේ යන්න පුළුවන් ඒ නිසා තමයි. ඒ එක්කම මිනිස්සුන්ගේ වෙනත් අවශ්‍යතා තියෙනවා. ඇමති වරු පාරේ යන විට අපට නම් හැගෙන්නේ යුද්ධය තවම තියෙනවා කියලා. ඒ ආරක්ෂාව තවම ඕනද ? මේ තොරතුරු ඉහලට ගෙනියන අවංක උදවිය අද කලකිරිලා. බොරු කියන ඇත්ත වහන අය කී දහසක් අද ඉහලට ගිහින්ද ? මේවා තේරුම් ගැනීම කෝකටත් හොඳයි. මෙයට විකල්ප අදහස් තිබිය හැකියි. (නදී) .
බයවෙන්න එපා කව්රු ගියත් ඔබතුමාව දාල යන්න බැරි වටවෙලා ඉන්න බව රටේ ජනතාවට තෙරුම්ගිහින් ගොඩක් කල් .ඔබ තුමා දැන්වත් සිත බල ඉදිරි කටයුතු කරන්න. නැතිනම් ජනතාව ඔබතුමාව දාල යන දිනය නම් ලංවෙනවා පෙනේවි .(අ)
මෙතන අදහස් දාපු අය ෆොන්සේකා මහත්තය එනකොට ඡන්දෙට උඩපැන පැන ලියල තිබුනෙත් ඔයවගේ දේවල් තමා,(අ)
පොදු අපේක්ෂකයා දින්නම දින කීපයකට ලංකාව තහනම් ගුවන් සහ මුහුඳු කලාපයක් කරන්න. (අ)
ඕනෑම පක්ෂයක පසු පෙලට ඉදිරියට යන්න අවස්ථාව නැති කල විට මෙවැනි දේ බලාපොරොත්තු විය යුතුයි. ඒ නිසා තුන්වරක් අහෝසි කල යුතුයි. (අ)
ගාමිණී මහත්තයට ගොඩක් තරහ ගිහින් මොකද . පොන්සේකා මහත්තය ගැනත් මතක් කරන්නකෝ ඔයවගේම . (අ)
බන්දුල ඔයාට තම තනි රකින්න වෙන්නේ ඔක්කොම යන්නේ එතුමාගේ ක්‍රියා කලාපය නිසා. හිට්ලෙර් වගේ දේශපාලනය බෑ. මෙයාගේ වියදමින් ඔබ ජිවත් වේ නම් ඔබ හරි හිතට අමාරු ඇති (අ)
අනේ දැන් හරි අනවශ්‍ය වියදමත් නැති කරලා,ගහා මරාගන්නේ නැතුව යතාර්ථය තේරුම් අරගෙන විවස්ථා සංශෝධනයට ගිහින් ආත්ම ගොව්රවය රැකගන්න. දැන් ආණ්ඩුවේ දෙදරීම පටන්ගත්ත පමණයි මේක. (අ)
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, ඔබතුමාට අත් වේවා! (අ)
ජය වේවා , නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට (අ)
ඉස්සහරට තවත් අය යනවා (අ)
බන්දුල , මට ඔය ගැන හරිම දුක හිතෙනවා. අහිංසක මනුස්සය . (අ)
හානේ... ජනාධිපති කරලා තියෙන අපරාධයක් නේද? (අ)
අවරුදු දුසිමක් රට කෑව නෝනා.(අ)
ශ්‍යාමා කුමාරි රත්නමල්ල, මහත්මියනි බොරුවට කතාකරන්න කලින් ටිකක් හිතලා හොයලා බලන්න.මේ ඔක්කොම අය ඒ අය දරු පදවි සහ ඒ අයට ලැබුන යාන වාහන ඇතුළු ඔක්කොම දේවල් නැතිවෙන බව හොදටම දැනගෙනයි ආණ්ඩුව දාලා ජනතාව වෙනුවෙන් එලියට ආවේ.ඒ අයගේ ෆඉල් කාගේගාවවත් නැහැ.ඒ අය හොරු නොවෙයි.කාගේගාව හරි ෆඉල් තියෙන කට්ටිය ආණ්ඩුවේ දිගටම ඉඳීවි...පෙරහැර පටන් ගත්තා විතරයි..බලාගෙන ඉන්න.හොරුටික කවුද කියලා අන්තිමට පෙනේවි රටටම. (අ)
කට්ටියක් සුමනදාස කියල කෙනෙක් පිටිපස්සේ ගහන්න එලවනවලු බන්ඩෝ (අ)
නෙරපාල මොනවා කරන්නද? අර මර්වින් යවල වෙනද කරනවා වගේ ගුස්පියක් අල්ලුවනම් නරකද? (අ)
මහින්ද ඡන්දය දිනයි. නමුත් රනිල්ට වැඩිය ලොකු අභියෝගයක් මෛත්‍රී එල්ල කරයි වගේ කියලා හිතෙනවා.(හේ)
දැන් මේ අය උඩ පනින්නේ දිනලා වගේනේ.අමතක කරන්නෙපා ෆොන්සේකාටත් ඔහොම උඩ පැන්න කියලා.(හේ)
නව පොළොන්නරු යුගයක ආරම්භයයි.(හේ)
රනිල් මහත්තය නම් කවදාවත් ඔය වගේ වැඩ කරන්නේ නෑ. විධායක බලතල නිසා තමා ඔය. අයින්කරල දාන්නම තමා තියෙන්නේ ඕක. (අ)
ඇත්තටම යූ එන පී එක නම් ඉවරම තමයි. (අ)
ජනාධිපතිවරණෙට අත්සන් කරපු නැකත වරදිලවත්ද සුමනදාස ?(අ)
දාල ගියාට පස්සේ නෙරපුවා කියන එකේ තේරුම මොකද්ද ?යන්න ඉන්න කට්ටිය පුලුවන්නම් නෙරපලා පෙන්නන අර මංගල ,අනුර , ශ්‍රීපතිට කරා වගේ. ගියාට පස්සේ නෙරපල මක් කොරන්නද ? ඉස්තාලේ වහන්න යන්න කලින්. දැන්නම් පරක්කු වැඩියි වගේ.
මෙයාගේ ලකුණ මොකක්ද? අලියාද? ලකුණ තමයි ප්‍රශ්නය.(හේ)
බන්දුල පෙරේරා කන්නේ මොනවාද?(අ)
අනේ අපේ සිංහලයෝ ටික දෙපිල බෙදිලා බැනගන්න හැටි! (නි)
එක්සත් ජාතික පක්ෂය කරන්නේ බළලුන් ලවා කොස් ඇට බාවන එක. අවුරුදු ගානක් උත්සහ කලා බලය ගන්න. බැරිව ගියා. දැන් අන්තිම තුරුම්පුව ගහන්න හදන්නේ. (නදී)
සිරිසේන, ෆොන්සේකාට උනදේ මතකද ? අඩු ගන්නේ එයා දැන් ඇත්ත කියනවා. සිරිසේන උන්නේහේට මොනවයින් මොනවා වෙයිද ? (නදී)
ජනාධිපතිවරණෙට හදපු නැකතේ වස් දොස් තියෙන්න ඇති මගේ හිතේ. තනි ඇහැට ඇඩෙනවා. (නදී)
කළකම් පළදෙනවා කියන්නේ ඕකට තමයි (අ)
ඉතිරි සෙට් එක එන්නේ දෙවනුව.තව තුන් වැනි සෙට් එක ඇතුලේ ඉගෙන තොරතුරු සපයනවා.ඉදිරිය රටට ගොඩාක් සුබයි.(හේ)
අශ්වයා ගියාම ඉස්තාලේ වහලා. (ර)
ගාමිණී මහත්තයෝ ,මගේ සහෝදරයා අද කකුලක් නැතිව ඉන්නෙත් ඔය යුද්දේ නිසා.ඕක විකුනන්න දැන් අමාරු නේද?එතකොට අනිත් ඔක්කොම ජඩ වැඩ යුද රෙද්දෙන් වහන්න හදන්න එපා.වෙනදේ මිනිස්සු දන්නවා මොලේ තියන.(හේ)
ජනතාව එතුමාවත් නෙරපනවා ළඟදීම.(හේ)
මොන දේ වුනත් ජනතාව ඔබලා සමගයි.(හේ)
මෙච්චර අය ඇයි ජනාධිපතිතුමාට බනින්නේ? මොකක්ද කළ වැරැද්ද ? (නදී)
අතිගරු ජනාධිපතිතුමනි. ඔබතුමා පාඩම් ඉගෙන ගන්නේ නම් මෙන්න සුදුසුම කාලය. කේවට්ටයෝ තවත් ඉන්ට පුළුවන්. උන්ගෙන් ප්‍රවේසම් වන්න. ජනතාව ඔබතුමා සමග බව රට වට ඇවිද යන අපට පැහැදිළිය. මෙවරත් ජනතාව ඔබතුමාට කළ ගුණ සලකාවි. ඔබතුමා ඒ කෘතවේදී ජනතාවට පෙරලා උපකාර කරන්නට සැරසෙන්ට කියා ඉල්ලා සිටිමි. (නදී)
එලෙව්වා නෙවෙයි දාල ගිය අය ජය ගන්නවා එක අනිවාර්යයි.(හේ)
නැකත කියූ කෙනා තාම ඉන්නවද ? (නදී)
මේ රටේ නීතියක් නෑලු.ප්‍රජාතන්ත්‍රවාදය නෑලු..මානව හිමිකම් නෑලු..මාධ්‍ය නිදහසක් නෑලු..දුෂණය වංචාව රජ වෙලාලු.. ඉතින් යකඩෝ එහෙම රජයක නේද මේ පුත්තරයොත් මෙච්චර කාලයක් හිටියේ..අද වෙනකම් ඒවා දැක්කේ නැද්ද..ඒවාට විරුද්ධ වෙන්න බැරි වුනාද..ඒවා විවේචනය කරන්න බැරි උනාද? බුරු පොලේ හිටියත් එකයි..බුරු ගැහුවත් එකයි (නදී)
බන්දුල දැන්වත් ඔය හණමිටි අදහස් අතහැරලා දාන්න..ඔබට නොවැටහුනට බුද්දිමත් ජනතාව දන්නවා රටට මොකද වෙලා තියෙන්නේ කියල ...ඔය වගේ නිවට කමට කඩේ යන්න එපා (නදී)
පව් වැඩේ. තව කොපමණ කලක් කරන්ඩ ද ඔබ? (අ)
මොනවා නෙරපන්නද ගිහින් ඉවරනේ (අ)
රටේ දියුණුව ජනපති තුමා නිසාවෙනි. උඩ පනින නුබලා කොටි කටේ වැටෙන්නනේ ඔය හදන්නේ. රට නිදහස් කරන්නට සවිය දුන් ඔහූමය අපේ මතු ජනපති මිතු. (නදී)
ජෙනරාල් ෆොන්සේකාට බැරි වුනේ නෑ... එයා දින්න................. ඒත් හොර ඡන්ද වලින් කට්ටිය දින්නා නේද(නදී)
කළකම් පළදෙනවා කියන්නේ ඕකට තමයි (අ)
සත්‍යා නිකන් පොර වෙන්න යන්න එපා, මට ෂුවර් ඔහේගේ පස්සයි මෛත්‍රී ලොක්කගේ පස්සයි එකම දවසේ, එකම වෙලාවට බිම ඇනෙයි! (අ)
මේ බන්දුල පෙරේරා කියන්නේ අපේ ජනාධිපති තුමා ද දන්නෙත් නැහැනේ. හොරා වගේ කොමෙන්ට් කරනවා. (නදී)