(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට අද (04) පෙරවරුවේ පැමිණියේය.
ඔහු සභා ගැබට පැමිණියේ ජනතා විමුක්ති පෙරමුණේ නායක,මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් යොමු කරමින් සිටි අවස්ථාවේදීය.
ජනාධිපතිවරයා සභා ගැබට පැමිණෙද්දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සිය අසුන් වලින් නැගිට උණුසුම් අයුරින් පිළිගන්නා අන්දම දක්නට ලැබිණ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් නැති කරන්න වගේ හදන්නේ.
මේ ජෙප්පන් කිසිම දේක හොඳක් දකින්නේ නැති ජාතියක්..
ජෙප්පන්ට කියන්න තියෙන්නේ හොඳ කියන දේ... ඒක තේරුම් ගන්න තරම් මොලයක් ජෙප්පන්ට නැතිකම තමයි තියෙන්නේ.
එහෙමනම් එදා එයා කරපු දේවල් ටිකක් අහගන්න පුළුවන් වෙයි... අපි තමයි හොඳටම කරලා තියෙන්නේ... කියලා.