(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන්න ට එපා යැයි තමා එකල මුජුබුර් රහුමාන් මන්ත්‍රීවරයාට පණිවිඩයක් යැවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මුජුබුර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙනාවේ තමා බව කී ජනාධිපතිවරයා එතුමා බිල්ලට දෙන්න යන බව තමා දැන සිටියේ යැයිද ජනාධිපතිවරයා කීය.
මුජුබුර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ තබාගන්නට තමා උත්සාහ කළ බව කී ජනාධිපතිවරයා ඒ ගැන තවත් කතා කරන්නේ නැතැයිද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගේම්ගහන එකනේ පුරුද්ද, මුජුබර් එක්කත් ගේමක් ගහන්න හදලා.