IMG-LOGO

ජනපති බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කරයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (6)පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

ජපාන සහ පිලිපීන සංචාරය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී  අදහස් පළ කරනු ඇතැයි ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ජනාධිපතිවරයාගේ ජපාන සහ පිලිපීන  සංචාරයෙන් රටට අත් වූ වාසි පිළිබඳව මෙහිදී දීර්ඝ විවරණයක් කෙරෙනු ඇතැයි ද ජනාධිපති කාර්යාල ප්‍රකාශකයා සඳහන් කළේය.



අදහස් (3)

ජනපති බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කරයි

fairoos Tuesday, 04 October 2022 04:34 PM

අනාවැකි නම් එපා... වහාම ඡන්දයක් තියන්න.

:       0       0

Sunil Tuesday, 04 October 2022 04:48 PM

විශේෂ ප්‍රකාශ, කමිටු, සාකච්ඡා, රැස්වීම් පමණයි. ප්‍රයෝජනවත් වැඩක් නම් පේනතෙක් මානයකවත් නැහැ.

:       0       0

සඳුන් Tuesday, 04 October 2022 05:34 PM

සර් වැල් පාලමට අඩිය තිබ්බා විතරයි. තව කපුටු දාන තවතවත් වැඩි කරන්න වෙයි. නැත්නම් අතරමගදි අනපේක්‍ෂිත කපුටු ප්‍රහාරයකට ලක්වෙලා ගැඹුරු හෙලට වැටෙන දිනය ඈතක නෑ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 638 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 767 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 328 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site