එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 71 වැනි සැසියට සහභාගී වීමට ගොස් සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා අද (21) හමු විය. මිහිතලය ආරක්ෂා කරගැනීම සඳහා ලොව සියලු රටවල් අනුගමනය කළ යුතු ක්‍රම හා විධි සහිත ඓතිහාසික සම්මුතියක් වු පැරිස් සම්මුතිය ශ්‍රී ලංකාවේ තහවුරු කරමින් බලාත්මක කිරීමට කටයුතු කළ බවට වූ වාර්තාව ජනාධිපතිවරයා එහිදී මහා ලේකම්වරයාට පිළිගන්වනු ලැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පුරවැසියෝ බුද්ධිමත් ජනතාවක් බව ජන.8 දා ලෝකෙට ඔප්පු කරලා පෙන්වීම නිසා මුළු ලෝකයම ලංකාවට ගරුකරනවා. (නි)
මෙන්න මේ පොත ඔබතුමාට දෙන්න කියලා කිව්වා. (අ)
මහින්ද ගිය මහා සමුළුවේදී මහින්දට හමුවන්න පුළුවන් වුණේ බෙලරුසිය සහ සී ෂෙල්ස් නායකයන් පමණි (අ)
බිල්ලො මවන අයට හොද අවස්ළුාවක් මෙෙත්‍රි රට මුන්ට පාවා දෙයි. (අ)
ලංකාවට සම්මානයක් දෙන්න වටින්නේ වේගයෙන්ම පරිසරය විනාශවෙන රට විදිහටයි (නි)
ලෝකයේ හැමොම ලංකාව දිහා බලන් ඉන්නේ. ලංකාව ඒ තරමටම වටිනා රටක්. වාසනාවකට යුද්දය නිමා වුණා. කොන්ද පන ඇතිව ඉදිරියට යා යුතුයි. කොපමණ බලවත් රාජ්‍යක් වුණත් එම රට වලට අවේනික ප්‍රශ්න තිබෙනවා. යුද්දය නිමා වුණා කියල ඉවරයක් නැහැ. යුධයක් නැවත ඇතිනොවීමට වග බල ගන්ඩ අවශ්‍යයි. යුද කිරීමට යොදවපු මුදල් සහ මානුෂික ශක්තියෙන් පරිසරය, ඉතිහාසය, සංස්කෘතිය රැකගැනීමට යොදවා ලංකාව සැම අතින්ම දියුණු රටක් කියා ලෝකයට කියන්ඩ ඕනේ.(ම)