ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඉන්දියා නිල සංචාරයේ දී බිහාරයේ බුද්ධගයාවේ ද, ආන්ද්‍රා ප්‍රදේශයේ තිරුපති කෝවිලේ ද ආගමික වතාවත් සඳහා සහභාගී වීමට නියමිතය.
සිරිසේන මහතා ලබන 15 වැනි දා සිට 18 වැනි දා දක්වා සිය ප්‍රථම විදෙස් සංචාරය යෙදෙයි.
ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඇරැයුමින් එහි යන ජනපති ප්‍රනාබ් මුඛර්ජී ඇතුළු ඉන්දියා නායකයන් හමුවීමට ද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටගල ,සිංහල තේරෙන්නේ නැද්ද? (නි)
ඔබට තුරුණුවන් සරණයි.(හේ)
අනේ මන්දා! ලංකාවේ වඳින්න තැන් කොච්චර තිබෙනවද? (නි)
බුදුන් දිනූ බිම මෙයයි (නි)
තිරුපති යන්නේ නැද්ද? (නි)