
(අංජුල මහික වීරරත්න)
දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගී වීම සඳහා ලන්ඩනයට පැමිණි ලෝක නායකයන් සහ තෙවැනි චාල්ස් රජු අතර හමුවක් බකිංහැම් මාළිගයේ දී පැවැත්විණි.
ඊට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෙවැනි චාල්ස් රජු සමග සුහද කතා බහක නිරතවිය.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද එම අවස්ථාවට එක් වූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තත්පර තුනකට, හහ් හහ් හාාාා
මේ නම් ඇත්ත පින්තූරයක්. පොඩි අඩියකුත් ගහන ගමන් නේද? අර සමාජ මාධ්‍යවල තියන නැන්දම්මා වටේ නටපු නැටුම් වගේ එකක් එහෙම නැටුවේ නැතිද චාර්ල්ස් මහරජ තුමා වටේ.
අර අගමැතිවෙලා ඉන්න කාලෙ දවල් මන්දිරේ පිටිපස්සේ ඩොලර් විස්සට ඩමියක් ලඟ කරට අතදාගෙන ඉඳලා පොටෝ ගහලා ලංකාවේ පත්තරවල දාපුව මතක්වෙද්දි මේ ෆොටෝ එක උනත් විස්වාස කරන්න අමාරුයි. ඒත් මේ නම් ඇත්ත.
This is just a photo rather than a meetinģ. People are well educated than the political propaganda.