(අංජුල මහික වීරරත්න)
ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න සිසුවියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථන ඇමතුමක් ලබාදී සුබ පැතුම් පළ කළේය.
තරුෂි කරුණාරත්න සමඟ දුරකථන සංවාදයේ දී ජනාධිපතිවරයා පැවසූයේ ලබාගත් ජයග්‍රහණයට තම හෘදයාංගම සුබ පැතුම් පිරිනමන අතර මෙම ජයග්‍රහණය නිසා සමස්ත ජාතියම ඉමහත් ආඩම්බරයට පත්වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල් තවම පොටෝ එකක් ගන්න ආවේ නැද්ද?
ඔව්. ලක් දියණිය ජාතියේම සුබ පැතුම් මැද තම මව් බිමට පැමණේවි මහත් හරසරින් .
ඔය පුහු ශුභ පැතුම් වලින් නම් ඇති වැඩක් නැහැ. මෙතෙක් කලක් මෙවැනි දරුවන්ට රජය පහසුකම් ලබාදීල තියනවද? මේ දරුවට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න. එතකොට, අනාගතයේදී මීට වඩා දක්ෂකම් පෙන්වන්න හැකිවේවි!! දුව ඔබට ජයවේවා !!
අවුරුදු 40ක් රට මස්තබාල්දු කරා මදිවට ඒ දරුවටත් කෙලින්න හදන්නෙ.
ලැජ්ජ නැතිකම තමයි. ඒ ළමයට කන්න බොන්න නැතුව අමාරුවෙන් ප්‍රැක්ටිස් කරන කාලෙ එකෙක් බැලුවෙ නැහැ.
ඒමද,ඉඳලා හිටලා හොඳ වැඩත් කරනවා එහෙනම්
අනේ මේ ,ඒ ළමයාට දෙයියනේ කියලා පාඩුවේ ඉන්න දෙන්න .ඔයාගේ සුරංගනා කතා කියන්න වෙන කෙනෙක් හොයාගන්න
රන් පදක්කම පරිස්සම් කර ගනින් නංගි, නැත්නම් ඒකටත් වැඩක් දෙයි.
රට වැනසූ අය, රට බැබලවූ දිරිය දියණියට කතා කරලා... රන් පදක්කම අගස් තියන්න අහන්නද දන්නේ නැහැ...
දෙයියනේ කියලා ඔය පදක්කම බේරාගන්න... ඕක දින්නාට වැඩිය අමාරුයි ඕක පරෙස්සම් කරගන්න එක... අපේ අයියලාගෙන්...!
පැරදුණු අයට කතා කරලා නැද්ද?