IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනපති - ටී.එන්.ඒ කතා අතර මඟ නවතී

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා කිසිදු තීරණයකින් තොරව අවසන්වූ බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

රජයට ඉදිරිපත් කළ ද්‍රවිඩ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා පැවසීය.

අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය  දේශපාලන සිරකරුවන් පිළිබඳ ප්‍රශ්නය සහ  ඉඩම් නිදහස් කිරීම පිළිබඳව  මෙහිදී සාකච්ඡා කෙරුණු බවද ඔහු සඳහන් කළේය.



අදහස් (2)

ජනපති - ටී.එන්.ඒ කතා අතර මඟ නවතී

Perera Wednesday, 11 January 2023 05:33 PM

මේ වැඩ බැරි පිනා එක්ක මොන සාකච්චාද ?

:       0       0

AB Wednesday, 11 January 2023 06:40 PM

ජනාධිපති කාර්යාලය, උතුරේ tamil communities සමග ඍජුව සම්බන්දත්වයක් පවත්ව ගැනීම කළහොත් ද්‍රවිඩ ජාතික සන්ධානය පමණක් නොව වර්තමානයේ පවතින දේශපාලන කණඩායම් ජනතව විසින් ප්‍රතික්ෂේප කර නව දේශපාලන කණඩායම් ජනතව විසින් බලය ලබා දෙනු ඇත. අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය, ඉඩම් නිදහස් කිරීම පිළිබඳව සහ ද්‍රවිඩ දේශපාලකයන් ඉල්ලා සිටින පරිදි දේශපාලන සිරකරුවන් නිදහස් නොකල යුතුවේ. ද්‍රවිඩ දේශපාලකයන් සිරකරුවන් නිදහස් කිරීම ඉල්ලා සිටියත් එය සිරකරුවන් වෙනුවෙන් කරනාවූ ඉල්ලීමක් නොව දේශපාලන වාසි වෙනුවෙන් කරනාවූ ඉල්ලීමකි. දසක කිහිපයක් හෝ වසර ගණනාවක් සිර ගත කර සිටි පුද්ගලයන් නිදහස් කිරීමට සදනිය මානුෂිය ආකාරයට සිදුවිය යුතුවේ. පුර්ණ නිදහසක් ලබාදීම යනු සිරගෙදරින් නිදහස් කර යැවීම නොවේ ඔවුන් සමාජයේ අතරමන් නොවන ආකාරයට සිදුවිය යුතුවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site