
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනයට ආශිර්වාද පතා බෝධි පූජා පිංකමක් එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් කරන්දෙණිය ඇත්කඳුර සිරිනන්දාරාම පුරාණ විහාරස්ථානයේදී අද (24) පස්වරුවේ පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ කරණ්දෙණිය ප්‍රධාන සංවිධායක නුවන් සොමිරත්න මහතා සහ ප්‍රදේශවාසීහු මෙම බෝධි පූජා පින්කම සංවිධානය කළහ.
ජනාධිපතිවරයාගේ ජන්ම දිනය අද (24) දිනට යෙදී තිබෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හය දෙනෙක් එකතු වෙලා එක පහනක් පත්තු කරන්න හදන එකෙන්ම පේනවා තොපේ මොළේ තත්වේ. ඕකට වියදම් කරපු සල්ලි වලින් බලු කපුටු දානයක් දුන්න නම් උන්ගේ බඩවල් පිරෙනවා. මරි මෝඩ හැත්ත
ජනාධිපතිතුමාගේ වයසට සමාන පිරිසක්වත් එකතුකර ගන්න පක්ෂයේ සභාපතිට බැරිවෙලා වගේ පේනවා
2048 වෙනකොට රට සංවර්ධනේ කරන්න හිතාගෙන ඉන්න පින්ජනපතියාට ආයු බොහෝවේවා...!