එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගිවීම සඳහා මෛත්‍රිපාල සිරිසේන ජනපති 20 දෙනකුගෙන් සමන්විත දූත පිරිසක් සමග එමිරේට්ස් යානයකින් මින් මද වේලාවකට පෙර ඇමරිකාවේ නිව්යෝක් නුවර බලා පිටත්ව ගියේය.
එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගිවීම සඳහා මෛත්‍රිපාල සිරිසේන ජනපති 20 දෙනකුගෙන් සමන්විත දූත පිරිසක් සමග එමිරේට්ස් යානයකින් මින් මද වේලාවකට පෙර ඇමරිකාවේ නිව්යෝක් නුවර බලා පිටත්ව ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා, හැමෝම ඇවිදිනවා විතරනේ. රට හැමදාම එක තැන (නි)
රටේ සංවර්ධනයක් නම් අපි දකින්නේ නෑ.(හේ)
මෛත්‍රී යුගයක සිහින සැබෑකළ අපේ යුගයේ මිනිසා. ඔබට තෙරුවන් සරණයි!!! (නි)
මට මතකයි බලයට අා දවස් වල නම් කොහෙහරි විදෙස් සංචාරයක් යනවා නම් සාමාන්‍ය මගී පර්යන්තයෙන් හෝ සාමාන්‍ය මගී ගුවන් යානයකින් යනවා කියලා කිවුවා. දැන් නැද්ද ඒවා? (නි)