මෛත්‍රිපාල සිරිසේන ජනපති රැගත් හෙලිකොප්ටරයක් පසුගියදා කොළඹ පොලිස් බළකා මූලස්ථාන පිටියට ගොඩබාද්දී පාරේ ලොරියක සිට වීඩියෝ ගත කළ රියදුරා පොලිස් ඇප මත මුදා හළ බව පොලිසිය කියයි.

සිය දරුවනට පෙන්වීම සඳහා තමා එසේ කළ බවත් ඔහු කියා ඇත.