(ඉන්දිකා රාමනායක)
කොටුව ජනාධිපති ලේකම් කාර්‍යාලයට ඉකුත් ජුලි 09 දින බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් මෙම තිදෙනා ඊයේ (27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25-40 වයසේ පසුවන්නන් වන අතර ඔවුන් අගුණකොළපැලැස්සේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
330
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති කාර්යාලයට ඇතුළු වූ තවත් 3ක් අල්ලයි
soma Wednesday, 28 September 2022 02:55 PM
නීති කඩන අයට දඬුවම් කළ යුතුමයි.