IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ජනපති කොමිසමෙන් නි. සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාරට දුන් නිර්දේශ අහෝසියි

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

දේශපාලන පලිගැනීම් පිළිබද ජනාධිපති කොමිසම විසින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා සම්බන්ධයෙන් ලබාදෙනු ලැබ ඇති සියලුම නිර්දේශ අහෝසි කරමින් අභියාචනාධිකරණය අද (28) රිට් ආඥාවක් නිකුත් කළේය.

ජනාධිපති කොමිසම ලබාදී තිබූ අදාළ නිර්දේශයන් ක්‍රියාත්මක කිරිමට ඉකුත් ජනවාරි මස 18 වැනිදා ලබා දුන් අමාත්‍ය මණ්ඩල තීරණය අහෝසි කරමින් ද අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කළේය.

දේශපාලන පිළිගැනීම් පිළිබද සොයා බැලීමේ ජනාධිපති කොමිසම විසින් තමන් සම්බන්ධයෙන් සිදුකර ඇති සියලුම නිර්දේශයන් බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසට ඉල්ලා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ ගොනුකර තිබූ රිට් පෙත්සමක තින්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේය.

නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී. එම්. සමරකෝන්, සහ ලෆාර් තාහීර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම රිට් පෙත්සමේ තින්දුව ප්‍රකාශයට පත් කෙරිණී.

 



අදහස් (1)

ජනපති කොමිසමෙන් නි. සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාරට දුන් නිර්දේශ අහෝසියි

Perera Thursday, 29 September 2022 08:45 AM

මේ අර පිස්සු පූසා කොමිසමේ නිර්දේශ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 576 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 725 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 305 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site