ශ්‍රී ලංකාවට සැපත්වන ලෙස ප්‍රැන්සිස් පාප්තුමාට ඇරැයුම් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන ඔක්තෝබර් හතරවැනිදා ඉතාලියේ මිලානෝ නගරයේ සංචාරයක නිරතවන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා උතුරු ඉතාලියේ ව්‍යාපාරික ප්‍රජාව සමග පැවසීය.
මෙම උත්සවයට වයඹ පළාත් අමාත්‍ය සනත් නිශාන්ත, ජනාධිපති මාධ්‍ය අධ්‍යෂක සුදත් දසිල්වා යන මහත්වරුද සහභාගීවූහ.
ජනාධිපතිගේ මෙම සංචාරය සංවිධානය කරනුයේ ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසිනි. මෙම උත්සවය සංවිධානය කිරීම සඳහා මීට පෙර මිලානෝ හා ඒ අවට ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡාවට දෙකක් පැවැත්විනි. මෙහිදී තානාපතිවරයා ප්‍රකාශකර සිටියේ ජනාධිපතිතුමා පිළිගැනීමට බෙර ගැසිමට නොහැකිබවයි. එයට හේතුව වන්නේ ආරක්ෂක හේතුමත බෙර පලන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැමිණීමට ප්‍රතිචාර දක්වල තානාපති කාර්යයාලයේ සේවකයෝත් රෝමය වැඩ නැහැ .සේවාකටයුතු වලට යන අහිංසක මිනිසුන්වත් ආපහු හරවන්නේ ඇයි. කරුණාකර සොයා බලන්න බොරුද කියා .(අ)
ඔබයි අපේ ශක්තිය! (නි)
රොෂාන් ඔබ හරි .දැන් දැන් වෙරෝනවලත් බස් සුදානම් කරනවා නොමිලේ යන්න මිලානෝ (අ)
මෝදෙනා නගරයේ එක්තරා ලංකික ව්‍යාපාරිකයෙක් කොළඹ නගර අලංකරණයට මසකට රුපියල් කොටි දහයකට අධික 'ටයිල්' වර්ග සහ 'සෙරමික්' සහ ලෝහ භාණ්ඩ ලංකාවට අපනයනය කරනවා. ඔහු මේවා මෝදෙනා වරායට ගෙනයාමට බඩු දුම්රියක් පවා බදු ගෙන තිබෙනවා.(අ)
නන්ද, කරුවලේ අතගාන්න එපා. අපි කන හැටි ළිපා දනී (නි)
ඉතාලියේ ශ්‍රී ලංකික ප්‍රජාවගේ මුල්‍ය ශක්තිය කෙසේද යත් සෑම දේශපාලකයෙක්ම දැන් දැන් මිලානෝ නගරය නොගිහින්ම බැරි නගරයක් සේ සලකති. (ස)
නොමිලේ ජිනීවා යන්න ලැබුණු බස් වලට ටිකට් කඩා එකතු කරන ලද මුදල් වලට කුමක්ද වුනේ? මෙයට විසදුමක් දැන් වත් සොයන්න බලමු. (ස)
අර පෝරිසාදයවත් අරන් යනවද දන්නැහැ මේ සැරෙත් ..? (ස)
ඔබ යන ගමන සාර්ථක වේවා! (නි)
ඇති ගරු ජනාධිපති තුමන් ව උතුරු ඉතාලියේ මිලානෝ නගරයට සම්ප්‍රාප්ත කරවන්න මුල් වූ ඉතාලියේ කෝටිපති ව්‍යාපාරික කීර්තිරත්න මහතාට මම ස්තුති වන්ත වෙමි. (ස)
රුවන්තක මිලානෝ @ මොදෙන කොහෙද වාරයක් තියෙන්නේ. හරියට එක අනුරපුරේ වාරායක් තියෙනවා කිව්වා වගේ.බොරු දැම්මට කමක් නෑ.පිළිගන්න පුළුවන් එකක් දාන්න. (අ)
.සිංහලයෙනි, නැගිටිවු මගේ රට පවුල් දේශපාලනයේ බෙර ගනිවු . (අ)..
දැන් ඔය ඉතාලියේ අගමැති එනකොටත් බෙර ගහල උත්සව පවත්වනවාද? (අ)