(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට යද්දි රට බංකොලොත් කළ පොහොට්ටුවේ පිරිසකුත් කැඳවාගෙන ගොස් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ( 21) පැවසීය.
ඔහු මෙසේ කටයුතු කරන්නේ පොහොට්ටුවේ අය සතුටු කිරීමට බව පැවසූ විපක්ෂනායකවරයා රටේ ජනතාවගේ බදු මුදල් මේ ආකාරයට නාස්ති නොකරන්නැයිද ඉල්ලීමක් කළේය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
සජිත් පේමදාස මහතා මෙසේද පැවසීය.
අත්‍යවශ්‍ය නිලධාරීන් ගෙනිච්චට කමක් නැහැ. රට බංකොලොත් කරපු පොහොට්ටු කණ්ඩායමක් ගෙනිච්චේ මොන එකකටද. ඒ කණ්ඩායම සතුටු කරන්න මේවා කරන්නේ. ජනතාවගේ බදු සල්ලි මේ විදිහට නාස්ති කරන්න එපා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා:
රට බංකොලොත් කරපු එකට මේ කතා කරන අය තමයි වගකියන්න ඕන. වැඩි කාලයක් රට පාලනය කළේ ඔය කට්ටිය. පොහොට්ටුව හැදුවේ මේ මෑතකදී. උදේ පාන්දර මෙතන ඇවිල්ලා පිස්සු කෙලින්න හදන්න එපා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේ ඉන්න ඕන බූරු බඩ තඩියා කතා කරන්නේ හරියට ඊයේ පෙරේදා ඉපදුනා වගේ .පොහොට්ටුව හදන්න කලින් පොහොට්ටුවේ දැන් ඉන්න එවුන් රට හූරන් කෑවේ කලින් හදාගත්තු පක්ෂ ඇතුලේ ඉඳන් බවට ගොන් බඩ තඩියට අමතක වෙලා.
1996 ඉදන් 2015 වෙනකම් මෙ රට පලනය කරෙ පොහොට්ටුවෙ හ එහි කොටස් කරුවන් වන බුලත් කොලෙයි අතයි. ඉට පස්සෙ අවෙ හඩයත් හන්සයගෙන් අවට හෙත්තු උන එකටම නවත 2019 ඉදන් ආවෙත් එය රලම තමයි එ රැල තමයි මෙ රට බන්කොලොත් කලේ. 1996 පෙර යුද්ද 2ක් එක්කත් JVP කරයො සියල්ල ගිනි තියලත් මෙ රට කඩන් වැටුනෙ නැහැ. ඔය හාදයගෙ ගම්පහෙන් පත්වුනු තාත්තත් ඔයත් ඔයගෙ මල්ලිත් විනාසයේ කොටස් කරුවො. ඇඟ දිහා බලුවහම විනාස කරපු තරම හිතා ගන්න පුලුවන්.
ඔක්කොම පිස්සු කෙලිනවා වගෙයි අපට පෙනෙන්නේ.
ජනාධිපති ඔයැයිගෙ පක්ෂයේ කෙනෙකුත් ගෙනයන්න හැදුවා කියලා අහන්න ලැබුනා එයැයි ජනාධිපති එක්කන් ගියානම් උන්දැත් සුලුවෙන් හෝ ජාත්‍යන්තර සමුලු ගැන අවබෝධයක් ගනීවි පුහුණුවක් ලබාවි ඒකට ඉඩක් නොදී මොකාද පිදුරු නොකා කන එකාටත් නොදී ඔහොම කියවීම සාධාරණ දෙයක්ද මහත්තයෝ
බඩ ටිකක් බහිනකොට තිබුණු චූටි ,මොළෙත් අඩුවෙනවා කියලා දැනගෙන හිටියේ නෑ .මේ වගේ අපතයෝ එවපු උන්ට සාප වෙනවා
69 ලක්ෂයට දැන් සැප ද ?
ඉස්සර ඔහේගේ තාත්තා යන යන හම රැස්වීමකටම රාජාසන්යක් ගෙන්ච්චා . එකට වෙනම වාහනයක් වෙන්කරල් තිබුණා . ඔහේගේ අම්ම මේ ලඟක් වෙනකන්ම රජයේ නිවසක හිටියේ. ඔහේ දැන් පාවිච්චි කරන්නේ මොනවගේ වාහන්යක්ද ? මාසෙකට තෙල් ලීටර් කියක් ලැබෙනවද? කොටින්ම කියමුකෝ ඔහෙවයි ඔහේගේ අම්මවයි නඩත්තුවට රජයේ බදු මුදල් කොපමණ වියදම් වෙනවද කියල. නරකද ඔන්න ඔතනින්ම ඔය නාස්තිය ටිකක් අඩුකරලා පෙන්නුවොත්? අනේ නිකන් යනවා ඔයි යන්න. ඔහෙගෙන් අහලද ජනාධිපති තුමා වැඩ කරන්න ඕනේ? බලාගෙන පරිස්සමෙන් වැඩිවෙන්න . මොලේ තැලෙන්න පුළුවනි.
ගලි බවුසර් දෙකක් එකට හැප්පුනා වගෙයි.
සජිත් මහත්තයෝ, රනිල් හින්දා ඔය පොහොට්ටුවෝ, නිව් යෝර්ක් දැක්කේ නැතිනම් නවදිල්ලිවලටවත් යන්න සල්ලි නෑ..
ඒ විරෝධයට අපි එකඟයි.