(ප්‍රසාද් මුතුකුඩ / ටී.කේ .ජී.කපිල )
එක්සත් ජාතීන්ගේ 72 වැනි මහා මණ්ඩල සැසි වාරයට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද(25) යළි මෙරටට පැමිණියහ.
පෙරවරු 8.45 ට පමණ එම පිරිස කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ.
(ප්‍රසාද් මුතුකුඩ / ටී.කේ .ජී.කපිල )
එක්සත් ජාතීන්ගේ 72 වැනි මහා මණ්ඩල සැසි වාරයට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද(25) යළි මෙරටට පැමිණියහ.
පෙරවරු 8.45 ට පමණ එම පිරිස කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ "දුත පිරිස" කීවේ කාටද කියලා නම් ගම් එක්ක දැම්මා නම් තමයි වඩාත්ම හොඳ...
කොහේ නම් දාන්නද? 2015 වසරේ ජනාධිපති ගිය විදෙස් ගමන්, ඊට සහභාගී වූ අය කවුද කියල මීට අවුරුද්දකට ඉස්සර ගම්මන්පිල අහපු ප්‍රශ්නෙට තාම උත්තර නැහැ. දැන් 8 වතාවක්ම කල් ඉල්ලලා. කොහොමද සරල ජනාධිපති සහ යහපාලනය. මොවුන් දිගින් දිගටම ඡන්දය කල් දාන්නේ ජනතාව සබ්බුව දෙන්න සැදී පැහැදී ඉන්න බව දන්නා නිසා.
අම්මෝ රට යනවා එන්නාව, කීයකට ගියද? බැඳුම්කර ප්රශ්නය නිසා ව්‍යාපාර ගොඩක් හොඳටම වැටිල්ල... රවි බදු ගහලම . අදායමෙන්1/3 මැදපෙරදිග වහල් සේවයේ....තවම එම සල්ලි වලින් ලෝකයේ රටවල් 195 ටම යන්න හිටන්ඇති..... වහාම රටේ ධනය විනාශ නොකර පුළුවන් මිනිහෙකුට රට දෙනවද? දැනම මේ 225 ඉවත් කරලා උගතුන් බුද්ධිමතුන් කරාන්න කාලය ඇවිල්ල.
කටාර් නායකයා රටට පැමිණි විට පිළිගත් හැටි බලන්න. ඒ තරම් මිනිස්සු ආදරේ කරනවා. අපේ නම් උද්ඝෝෂණ බලන්න.
ආපු දවසේ ඉඳලා ගිය ගමන් ටික බැලුවා නම්, බලාගන්න පුළුවන් දුත පිරිස වැඩිවේගෙන යන හැටි. තව එකක්, අරන් යන දුතයෝ කවුද කියලා? මම දැක්කා, එක දූතයෙක් සෙල්ෆි ගහලා දාලා තියෙනවා !!!
කටාර් නායකයින් තම රට හෝ ජාතිය පිටරැටියන්ට පාවා දෙන්නේ නැහැ..., එ්කයි අපේ නායකයොයි, අරාබි නායකයොයි අතර තියෙන වෙනස....
කොහේ ගිහින් අවත් අපට අද වෙනතුරුත් කිසිම සෙතේ උණේ නෑ නේ... ජනාධිපති කෙසේ වෙතත් අනිත් අය නම් විනෝද වෙලා එන්න ඇති...
තාත්තා ගැන පොත ලියපු දුවත් එක්කගෙන ගියේ ඇයි දන්නේ නැහැ. අපේ සරල ජනපතිතුමා ඇල් වතුරත් නිවල තමයි බොන්නේ...
හොඳ වෙලාවට ෆොන්සේකා මහත්තයා දාලා ගියේ. නැතිනම් මේ විදියට දූත පිරිස (සියල්ලෝම) ආපසු ආව කියලා ලියන්න බැහැනේ...
සැසියෙන් පස්සේ අපට සරු ගතියක් දැනෙන්නේ නැද්ද.