පොදු ව්‍යාපාර පාර්ලිමේන්තු කාරක සභාවට සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවට සමාජිකයින් පත්කිරීමේදී එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට බරපතල අසාධාරණයක් වු බව සන්ධාන මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අයවැය විවාදයේදී ප්‍රකාශ කළේය.
මෙම කාරක සභා දෙකෙහි සාමාජිකයන් ලෙස මන්ත්‍රීවරුන් විසිහතර දෙනෙකු නියෝජනය කළද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පනස් දෙනා අතුරින් ඊට පත් කැර ගෙන ඇත්තේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු පමණක් බවත්, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් දහසය දෙනාගෙන් පස්දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ත්‍රීන් හයදෙනාගෙන් හතර දෙනෙකු බැගින් තෝරා ගෙන ඇති බවත් ඔහු කීවේය.
අයවැයෙන් බණ්ඩාරනායක චින්තනය හෝ මෛත්‍රී චින්තනය පිළිබිඹු නොවන බවත් එය වික්‍රමසිංහ හා ජයවර්ධන චින්තනය පිළිබිඹුවන අයවැයක් බවත් කී මන්ත්‍රීවරයා ජනවාරි මාසයේදී ඉන්දිය අගමැති මෝදිට ඇන්දු ජනාධිපතිවරයා අන්දන්නට එජාපය සැරසෙතියි කීවේය.
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ජනපති අන්දන්න එපා‘
යටවත්ත Sunday, 29 November 2015 08:28 PM
හොඳ කතාවක් (නි)
සමන්ති Monday, 30 November 2015 12:25 AM
පසුගිය කාලයේ අන්දපු නිල් බලකා කමිස ගලවාගෙන අලුත් කමිස අන්දලාද? (නි)