
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(5) පාර්ලිමේන්තු විවාදය ඇමතීමට නියමිතව තිබේ.
මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදය අද පැවැත්වෙන අතර ජනාධිපතිවරයා එම විවාදය අමතමින් ප්‍රකාශයක් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාවක් පවත්වලා මේ ආපදාවලට හේතුව මහින්ද රාජපක්ෂ කියයිද ?
අද අපිට බොරු ගොඩාක් අහගන්න පුළුවන් එහෙනම්...
දැන් ඔතැනට ඇවිල්ල පච ලෝඩ් එකක් බෑවා කියලා තමුන්ගේ නොසැලකිල්ලෙන් මැරිච්චි, දේපල නැතිවෙච්චි මිනිස්සුන්ට වෙන සෙතේ මොකක්ද?..
අද පාර්ලිමේන්තුව පොළොව පලාගෙන යයිද දන්නේ නෑ
අද දෙනවා පුතා ඇටි හැලෙන්න. එක ඇත්තක් කියන්න
නජිත් ඊයේ ඩෝබිලාට පඩි දීලා නැහැවගේ... කවුරුවත් අද නැහැ.
මහ චේතිය..
මේක රාජපක්ෂලාගේ වැඩක්..