
(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට ජාතිය අමතන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපතිවරයා ජාතිය අමතා කරන කතාව හෙට රාත්‍රි 8:30 සිට සියලු රූපවාහිනි සහ ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරේ.

(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට ජාතිය අමතන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපතිවරයා ජාතිය අමතා කරන කතාව හෙට රාත්‍රි 8:30 සිට සියලු රූපවාහිනි සහ ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි. ජාතිය අමතලා මදි.. බොරු කියලා බලයට ඇවිත්, ජනතාව රවටලා රට චිනාට විකුණලා, කොරෝනා වසංගතයෙන් මුළු රටම විශාලා මහනුවරක් කළාට ජනතාවගෙන් සමාව ඉල්ලා වහාම ඔය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි. ජනතාව ඔබව අල්ලා අස්කරන්න කලින් ඔබ ඉල්ලා අස්විය යුතුයි. එය කාගේත් ශරීර සෞඛ්‍යයට හිතකර වේ.
අපේ එකම බලාපොරොතතුව ආයේ රට වහනන කියන එක
69 ලක්ෂයේ එකෙක් වීම ගැන මම මරෙනකල්ම දුක් වෙනවා.
හෙට දවස පුරා මුලු රටටම විදුලිය නැති වෙයාන්..!!!.
අපි නම් ඔබගේ ජාතිය අමතනවා හැමදාම....!!!
සර් ජාතිය අමතන්න කලින් මෙහෙ සාමාන්‍ය මිනිස්සු නම් හොඳට සර්ට සහ ආණ්ඩුවට ජාතිය අමතනවා..
ලංකාවේ ජනවහර වෙනස් කරන්න වෙනවා. ‘‘සිරිසේන දීලා නන්දසේන ගත්තා වගේ‘‘ කියලා...
බිය නොවන්න ... අපි හැමදාම රාජපක්ෂලාගේ ඉඳුල් පිඟන් සෝදන අයයි.
අපේ රට, ජාතිය, ආගම රැකගත් දුමින්ද විරුවා පොසොන් පෝය දවසේ නිදහස් කරපු එක ගැන වෙන්න ඇති...
ඇයි ජනාධිපතුතුමාට බණින්නේ? එතුමා එදා බලයට ආවේ නැත්තම් තව පාස්කු කීයක් වෙන්න ඉඩ තිබ්බද?. තව බැඳුම්කර වංචා, සීනි වංචා කීයක් වෙන්න ඉඩ තිබුණද? දේශපාලන පලිගැනීම්වලට ලක්කරලා දුමින්ද සිල්වා වගේ තව කී දෙනෙක් හිර කරන්න ඉඩ තිබුණාද? දැන් අද එහෙම දේවල් වෙනවාද? රට හදනවා කියන එක එක දවසින් කරන්න බෑ. ධුර කාලය 5 වන විට ඉතා හොඳ රටක් හැදෙයි. මීලඟ ධුර කාලය තුළ සංවර්ධිත රටක් නිර්මාණය වන බවට තියන ඊරිසියාව නිසාද බනින්නේ?
ජනපති ජාතිය අමතයි... ජාතිය ජනපති අමතයි..
සමහර අය කියනවා මම ෆේල් කියලා, මම ෆේල් නෑ, හහ් හහ් හාහ්...!!!
මෙයා ජාතිය අමතන්නේ කරපු හපන්කම් කියන්නද? මේ අහිංසක මිනිස්සු කොරෝනා හැදිලා මැරෙන එකේ මේ පවුල හැඳිගෑවිලා යන්නේ නැහැනේ...
දැන් සැපද කියලා අහන්න වෙන්නැති.. නැතිනම් මම තමයි හොඳටම කළේ කියලා කියන්නද?
දුමින්ද සිල්වා නිදහස් කරපු එක සාධාරණීකරණය කරන්න වෙන්න ඇති... නැතිනම් ආයෙත් පරිප්පු 60ටත්, සැමන් 100ට දෙන්නද දන්නේ නැහැ..
ජෝකර් කෙනෙක් පත්කරගෙන ජනතාව විඳින දුකක්...!!!
මගේ අම්මෝ.., ඉවසන්න බැරියෝ..!!!
අපිත් එතුමා හැම විනාඩියකම අමතනවා.
අයියෝ මෙයාටද මම ඡන්දෙ දුන්නේ? මගේ අත මම කපාගන්න ඕනේ...!!
අපි ගොඩාක් වේලාවට එයාගේ මෑණියන්ව අමතනවා.
ආයේ එක රටක්... එක නීතියක් කියනවද? කළේ නැති නිසයි අහන්නේ...!!!
ඔබතුමා තමයි හොඳටම කරන්නේ. ඊළඟ සැරේ ඔයිටත් හොඳට කරයි පොඩි මල්ලි...
වෙලාවට මෙයාලගේ දෙමාපියන් මෙලොව නැත්තේ. හිටියා නම් ඒ අයවත් විකුණලා...
ආයේ අමුතුවෙන් ජාතිය අමතලා කියන්න කිසිම දෙයක් නැහැ. ක්‍රියාවෙන් ඇස් පනාපිට පෙනිලා තියෙන්නේ කෙරුවාව...
අපිටත් වෙලාවල් දෙන්න පුළුවන්ද? ඔබතුමා අමතන්න හොඳට ලුණු ඇඹුල් ඇතිව කියන්න දේවල් ගොඩක් තියෙනවා.
ජනාධිපති හෙට ජාතිය අමතනවා.. ජාතිය ජනාධිපතිගේ මෑණියන්ව අමතනවා.. දැන් වහල්ලුන්ට සැපද?
මගේ අදහස නම් ජනතාව තමන්ගේ පිළිකුල පෙන්වීමට මෙම ගුවන් කාලය වර්ජනය කළ යුතුයි.
අද නිව්ස් එකේ අන්න පස්කුවේ මහ මොලකරු හොයලා දීලා තියෙනවා.
බල්ලෝ බුරති. තවලම ඉදිරියට ඇදෙයි .
අමතන්න බැරිනම් බම්බු ගහගන්න... රෑ 8.30 - 9.30ට අපේ ගෙදර ටීවී එක වහලා...