IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ජනාධිපති පාර්ලිමේන්තු ආවේ නරක හීනයක් දැකලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් කතා කළේ නරක හීනයක් දැකලා දැයි හිතෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ආර්ථිකයේ වත්මන් තත්ත්වය, මුහුණ දෙන අභියෝග,ඉදිරි ගමන් මාර්ග මෙන්ම ඉලක්ක සපුරාලීම ආදිය ගැන විද්‍යාත්මක පර්යේෂණ සාකච්ඡාවක් අප බලාපොරොත්තු වුණා.ජනපති ඇවිත් දීර්ඝ කතාවක් කළා.මම නම් හිතුවේ බොහොම නරක හීනයක් දැකලා එතුමා මේ සභාවට ඇවිත් කතා කළා වගේ. එතුමා කුරිරු හීන ගැන, කුමන්ත්‍රණ ගැන කතා කළා.ට්‍රම්ප්  ජනාධිපතිවරයාගේ තීරු බදු ප්‍රශ්නය ආපු විගසම රටක් ලෙස එකමුතු විය යුතු යැයි ජනපති ලේකම් කාර්යාලයට ගොස් විපක්ෂයේ අනෙක් දේශපාලන පක්ෂත් සමග අත්වැල් බැඳගෙන ජනපතිට අප කීවේ කුමක්ද? දේශපාලන වාද භේද අතැර  මේ ගැටළුවේදී එකට හිටගන්නා බව අප කිව්වා. අප අඩුපාඩුකම් පෙන්වා දුන්නා.මම හිතන්නේ ජනාධිපති ලොකු ආතතියකින් පීඩනයකින් සභාවට ඇවිත් කතා කළා. මම දැක්කේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරයෙක්ගෙ කතාවක් යනුවෙන්ද සජිත් ප්‍රේමදාස මහතා කීය.



අදහස් (12)

ජනාධිපති පාර්ලිමේන්තු ආවේ නරක හීනයක් දැකලා

Mahajanathawa Thursday, 07 August 2025 02:53 PM

මිස්ටර් සජිත් දවසේම බොන්න හොඳ නැ නරක හින පේනවා

:       11       53

wedage Thursday, 07 August 2025 03:01 PM

අනේ යන්න මෙයා යන්න

:       9       47

Pankumburage Thursday, 07 August 2025 03:21 PM

සජිත්ට නම් දැන් දවලුත් හීන පේනවා. රෑටත් පේනවා. හීන ලෝකෙක ජිවත් වෙන්න.

:       5       42

රනේ Thursday, 07 August 2025 03:24 PM

හරි හරි.. ඉස්සරවෙලා ඔයා අවදි වෙන්නකෝ...

:       4       42

පිටරැටියා Thursday, 07 August 2025 03:33 PM

විපක්ෂනායකතුමෝ, තමුන් නම් තුන්පාරක්ම රටේ ජනාදිපති වෙන්ඩ සිහින දැකපු කෙනෙක් බව නම් අපි හොන්දාකාරවම දන්නවා ..

:       0       0

sene Thursday, 07 August 2025 03:42 PM

නරක අනාගත සිහිනයක් ඒ යන දවස දැක

:       3       27

Abandoned stone castle Thursday, 07 August 2025 04:05 PM

ඔයාට නම් හැමදාම නරක හීන පේනවා ඇති... අනුකම්පා කරන්න ඕනෑ පුද්ගලයෙක් ඔයා...

:       4       26

විපරමා Thursday, 07 August 2025 04:23 PM

ඔබතුමා රටේ ජනාධිපති වෙන්න සුබ සිහින දැක දැක චිරත් කාලයක් ඉන්නකෝ...?

:       3       22

කව්ද බෝයි Thursday, 07 August 2025 04:23 PM

ආර්ථිකයට තත්වයක් ඇත්තෙත් නෑ, මුහුණදෙන අභියෝගයකුත් නෑ, ඉදිරි ගමන් මාර්ගයකුත් නෑ, ඉලක්ක සපුරාලීමකුත් නෑ, විද්‍යාත්මක පර්යේෂණ සාකච්ඡාවකුත් නෑ,... ෂටප් ඇන්ඩ් සිට් ඩවුන් !!!

:       2       10

ඒ.එම්.ඒ. කුමාර Thursday, 07 August 2025 04:28 PM

සදා ලෝක පූජිත විපක්ෂ නායක. ඔයා ජනාධිපති හීනයේම ජීවත් වෙන්න.

:       3       18

ලක් අම්මා Thursday, 07 August 2025 05:20 PM

පක්ෂයවත් හරියට සමගි කරගන්න බැරුවයි ඉන්නේ, පක්ෂය හෝදා පාලුවට යනකම් තමුන්ටත් හීන දකින්න වෙයි...

:       3       15

Perera Friday, 08 August 2025 05:12 AM

ජනාධිපති ඡන්දේ දිනන හීන මෙයාට දාවලටත් පේනවා ඇති දැන්.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 688 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17828 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site