
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලය 2023 නව වසරේ පිරිත් සජ්ඣායනාවක් පවත්වමින් වැඩ ආරම්භ කළේය.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි පිරිස පංච ශීලයේ පිහිටුවා කළ කෙටි අනුශාසනාවෙන් අනතුරුව පිරිත් සජ්ඣායනය ඇරඹිණි.
ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර සඳහා ජනාධිපති අරමුදලින් පිරිනමන මූල්‍ය පරිත්‍යාගයට අදාල චෙක්පත ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා අස්සජි හිමිට පිළිගැන්වීය.


2025 දෙසැම්බර් මස 18
171
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනාධිපති අරමුදලත් නව වසරේ වැඩ අරඹයි
දාස Wednesday, 04 January 2023 05:37 AM
වැඩ ඇල්ලීම කෙසේ වෙතත් ඔය සල්ලි වලින් වැඩියෙන් වැඩ ගත්තෙ නීල කාස හොරු. ඒ අතර , රජිතයා , කෙහෙලිය, මුල් තැනක් ගන්නවා