
(යොහාන් භාසුර)
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ආයතන කිහිපයෙන් අධිකරණයට විශේෂ ස්ථානයක් හිමිවන බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අපහාස කිරීම දැඩි පිළිකුලෙන් හෙළා දකින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (24) පැවසීය.
මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
ජනාධිපතිවරණය කල්දැමීම සඳහා රජය නොයෙකුත් උපක්‍රම යොදමින් සිටිය ද මොන උපක්‍රම යෙදුව ද ජනාධිපතිවරණය කල්දැමිය නොහැකි බව කී මහාචාර්යවරයා ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සර්ව සාධාරණ මැතිවරණ විය යුතු බව ද සඳහන් කළේය.
ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් රජයේ නොයෙකුත් දේවල් මහජනතාවට බෙදා දුන්න ද මහජනතාව එයට නොරැවටිය යුතු බවත් උපදේශක ප්‍රජා සභා මගින් සිදුවන්නේ දේශපාලනික ක්‍රියාදාමයක් බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
530
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ජනාධිපති අධිකරණ විනිසුරුවන්ට අපහාස කිරීම හෙළාදකිනවා‘
Deepal Nirosh Monday, 24 June 2024 02:13 PM
අධිකරණ විනිසුරුවන්ටත් නැති ප්‍රශ්නයක් ගුරා ප්‍රශ්නයක් කරගෙන...
saparamadu Monday, 24 June 2024 02:13 PM
සජිය ළඟට පන්නා ඇමැතිකමක් ලබාගන්න පුළුවන් වෙයි කියලා... නමුත් ඊළඟ ඡන්දෙයේදී සජියාට විපක්ෂ නායකකමත් නැතිවෙන සීන් එකක් ඇතිවෙමින් තියෙන නිසා මෙයාට දැන් ගොක්කොළ හීනෙන් පෙනෙන්න පටන් අරන් වගෙයි. සීඝ්‍රෙයන් මඥ්ඥන් වෙන්න පටන් අරගෙන...
Rata Perata Monday, 24 June 2024 02:28 PM
හෙළා දැක දැක ඉදලා වැඩක් නෑ මනුස්සයෝ නඩුවක් දාන්න