(අංජුල මහික වීරරත්න)
ජනතාව ඉල්ලන විප්ලවකාරී වෙනසට ආණ්ඩුව කන් දිය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දේශපාලකයන් ගන්නා තීරණ ජනතාව පිළි ගන්නේ නැතිනම් එතනින් එහාට කතා කිරීමෙන් වත් ඵලක් නොවන බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලාංකික බැංකු කරුවන් සමඟ කොළඹ දී පැවති සාකච්ඡාවක දී රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ තරුණ තරුණියන් එළියට බැස ආණ්ඩුව වෙනස් කළ යුතු බව කියන නමුත් පාර්ලිමේන්තුව ඇතුළේ හරි තීරණයක් නැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාම්ප්‍රදායික ප්‍රංශ ජනරජයේ දේශපාලනය චලනය කරමින් දේශපාලන පිටස්තරයාගේ සිට ජනාධිපති දක්වා පැමිණි එමැනුවෙල් මැක්‍රන්ගේ එන් මාර්ක් පක්ෂය දකුණෙන් සහ වමෙන් ඡන්ද දායකයින් ආකර්ෂණය කරගනිමින් දෙවන වරටත් ප්‍රංශයේ ජනාධිපති වනුඇත.
කණට වැටෙන්නේ නැති පාටයි නේද? දිගටම පස්සෙන් යන්න..
තරුණයින් කොහොමද කළයුතු දේ හරියටම දන්නේ...? ඔවුන් දන්නවද ඔවුන්ගේ ඩෙනිමේ, ස්මාට් ෆෝන් එකේ එකට ගෙවන බිලේ, ඉගෙන ගන්න ආණ්ඩුව වියදම් කල සල්ලිවල කොපමණ විදේශ ණය තියෙනවද කියලා...?
එහෙම කන්දුන්නොත් මොකක්හරි පොටක් පෑදෙන ලකුණු තියෙනවද?