
(කේ. බුද්ධික කුමාරසිරි)
අපේ රටේ ජනතාව අවංක දේශපාලනඥයන්ගේ දැඩි පිපාසයකින් පෙළෙන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ පැවැසූහ.
අතුරුගිරිය ශාන්තාලෝකගම සාන්ත පේදුරු පියෝ දේවස්ථානයේ දිව්‍ය ප්‍රසාද මන්දිරයේ පළමු දේව මෙහෙයට සහභාගී වෙමින් අගරදගුරු තුමන් මෙම අදහස් පළ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඔබ වහන්සේට පුළුවන් නේ දේශපාලනයට එන්න.
ජනතාව අවංක ආගමික පූජක පිපාසයකිනුත් පෙලෙනවා
බර්නාඩ් ශෝ කිව්වා වගේ අපේ රට අවංක ජනතාවගේ පිපාසයකින් පෙළෙනව ගරු අගරදගුරුතුමනි. අපේ රටේ ඉන්න ජනතාවගෙම පිළිඹිබුවක් තමයි අපේ පාලකයෝ. ඒ ජනතාව හැදිම ආගමික නායකකාරදීන්ට කැපයි. එය ප්‍රමාද වීමට පෙර, දැනටමත් එසේ නොවේ නම්.
කුඩු සහ පාතාලය නම් රැක ගත්තා උසාවි ගිහින්. ජනාධිපතිවරණයටත් මොකක් හරි ගුලිියක් අඹරමුද ?
ජනාධිපතිවරණය අති දුෂිත මැතිවරණයක් වීමට තිබූ අවස්ථාව වැලැක්වූ ඔබ වහන්සේට ස්තුති.
රන්බෝඩෝ මෝඩ කමට නිකම් කට තියෙන පලියට දොඩවලා පව් පුරෝ ගන්න එපා.
උත්තරය මාලිමාව පමණයි
ඔබ වහන්සේට වගේම අපිටත් දැන් ලොකු වෙනසක් ඕනෑ. අපි යමු නියම මග පෙන්වන දිශාවට...
ඔබතුමා නිවැරැදියි. හොරුන් මාරුවෙන් මාරුවට ඔවුන් බේරා ගනිමින් එක පැත්තක් වී සිටිනවා. මෙවර ජනතාව ඔවුන්ට විරුද්ධ පැත්තේ සිටගෙන ඉන්නේ. එකම විසඳුමයි තියෙන්නේ. මාලිමාව... හොරුන් පන්නා දමා රට බේරාගෙන රට ජයග්‍රහණය කරා ගෙන යමු. සියල්ලන්ම එකට මාලිමාවට...
අද පාසල්, පල්ලි, පන්සල්, කෝවිල් ඡන්ද ප්රචාරක මධ්‍යස්ථාන වෙලා.
එහෙනම් මේ සැරේත් ගෝඨාභයට දෙමෝදර...?
ජීවිතයෙන් බාගයටත් වඩා දෙමව්පියන්ගෙන් හෝ අනුන්ගෙන් යැපෙන , පල්ලි පන්සල් පැත්තෙවත් නොයන , පුරවැසියන් විදියට රටේ පැවැත්මට කිසිම දිසාවකින් දායක නොවුන, කම්මැලි කට්ටියක් එනකල්ද අපි මේ බලාගෙන ඉන්නේ ? සුදුසුකම, හොරු අල්ලනවා , පාස්කු ප්‍රහාරයට සම්බන්ද අය අල්ලනවා . ඇත්තටම පාලකයොයි , ජනතාවයි අතරින් කිසිම අවංක කෙනෙක් හොයා ගන්න අමාරු එක ප්‍රස්නයක් . අවංක අය හොයා ගැනීමට වෙන විකල්පයක් පේන තෙක් මානයක නැහැ . ඉතුරුවෙලා තියෙන්නේ අපේ සීලය රැකගෙන මේ සංසාර ගමන අවසන් කරන එක විතරයි .
ජනතාවට ඒ සඳහා තවත් අවුරුදු 5-6 ක් බලාගෙන ඉන්න වෙයි .මොකද ජනතාවගේ අභිලාශය ඉටු වෙන්නනම්
ඇත්තටම මජර දේශපාලනයට තිත තබමු... ඒකේඩිට රට බාර දෙමු