(සුජිත් හේවාජුලිගේ )

ආණ්ඩුවේ ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතා විශ්වාසය භංග වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය.

විපතට පත් ජනතාවට ප්‍රමාණවත්  සහන ලැබී නැතැයිද ඔහු කීය

විපක්ෂ නායක මෙසේ කීවේ හුස්ම වැඩසටහන යටතේ දඹදෙණිය රෝහලට රුපියල් ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.