රංගන ශිල්පිනයක මෙන්ම නිෂ්පාදකෂකවරියකද වන ජානකී විජේරත්න මේ දවස්වල තම ශරීරයේ හැඩය පවත්වා ගැනීම සඳහා ව්‍යයාමවල නිරත වන අයුරු දැක්වෙන වීඩියෝවක් ඇගේ ෆේස්බුක් ගිණුමට එක් කර තිබෙනවා. ඊට අමතරව ඇය තවත් වීඩියෝවක් එක්කරමින් සඳහන් කර ඇත්තේ, ඇය කරන ව්‍යායාම් තමන්ගේ රසිකයන්ට බලාගැනීමට සලස්වන බව ඇය පවසනවා. ඊට අමතරව සෞඛ්‍ය සම්පන්නව සහ ශරීරයේ හැඩය පවත්වා ගැනීමට හැකි බවද ඇය සඳහන් කර තිබේ. පහතින් දැක්වෙන්නේ එම වීඩියෝවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd