දඹුල්ල හංදියේ දී එක්සත් ජාතික පාක්ෂිකයකුට බැණ තර්ජනය කළැයි සැකපිට මධ්‍යම පළාත් ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ප්‍රමිත බණ්ඩාර මහතා පොලිසියට බාර වූ බවත්, ඉන් පසු අත්අඩංගුවට ගත් බවත්, අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කියයි.
ඔහු සිය පියා වන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ මන්ත්‍රීධුර අපේක්ෂකත්වය සාර්ථක කර ගැනීමට වෙහෙසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර රැල පන්නමු (බ)
ඔහොම කරලා ඡන්ද ගන්න පුලුවන්ද? (නි)
හොරු රැළම චණ්ඩි පාර්ට් දාගෙනමයි ඉන්නේ. එවන් කට්ටිය හැමදෙනාම හිරේ යවන්න ඕනෑ (නි)
දැන් ඉතින් ජනක බණ්ඩාර මහත්තයා මොකද කරන්නේ? (නි)
මොවුන්ට ඡන්දෙ දෙන්න එපා මිනිසුනේ! (නි)
තාත්ත වදිනවා -පුතා ගහනවා (නදී)