IMG-LOGO

ජනක යටි අරමුණකින් වැඩ කරනවා

(යොහාන් භාසුර)

ස්වාධීන කොමිෂන්වලට පත්කළ යුත්තේ දේශපාලන මතයකින් තොරව ස්වාධීනව කටයුතු කරන පුද්ගලයින් බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා දේශපාලන යටි අරමුණකින් කටයුතු කරනවාද යන සැකය ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (22) පැවසීය.  

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරය දරණ කාලයෙත් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වලදී ජනක රත්නායක මහතා සම්බන්ධයෙන් කරුණු ස්මතුකර ඇති බව කී කාරියවසම් මහතා ඔහු ස්වාධීනව කටයුතු කර නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමේ අයිතිය පාර්ලිමේන්තුවට ඇති බව ද සඳහන් කළේය.

ජනතාව වෙනුවෙන් කතා කරන බව පෙන්වමින් ඔහු චරිතයක් වීමට උත්සහ දරණවා නම් කවුරු කළත් එය වැරදි බවත් කොමිසමේ සාමාජිකයන් වෙනත් මතයක් සහ සභාපතිවරයා වෙනත් මතයක් දරන විට පෞද්ගලික කරුණක් වෙනුවෙන් කථා කරනවද කියලා ප්‍රශ්නයක් ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.  

 



අදහස් (8)

ජනක යටි අරමුණකින් වැඩ කරනවා

swene Monday, 22 May 2023 09:22 PM

ස්වාධින කොමිෂන් වලට ඕගොල්ලෝ පත් කරපු අය සැබෑවටම ස්වාධීනද ?

:       0       0

ravin Monday, 22 May 2023 09:39 PM

හොර පාස්පෝර්ට් සාදා ගෙන ආයෝජකයන් එන රටේ මේවා පඬි වදන් වෙන්න ඇති නේද

:       0       0

අම්බ් Tuesday, 23 May 2023 07:18 AM

ඉදකින් මේ මස්තබාල්දුවා දකින්නත් අප්පිරියයි.ඇයි මුන්ගේ පුවත් පත්තරේ දාන්නේ.

:       0       0

Kazi Shajahan Tuesday, 23 May 2023 11:45 AM

ඔබ කොහොම කීවත් ,ජනක දැන් පෙනී සිටින්නේ අහිංසක දුප්පත් විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් .මංකොල්ල කන්න CEB එක හදන්නේ ජනකව අයින් කරලා .මේක හෙන ගහන අපරාධයක් .මේකට චන්දෙ දෙන මන්ත්‍රී වරුන්ට ඊළඟ පාර ජනතාව ගාවට යන්න බැහැ

:       0       0

CK.Lankaputhra Tuesday, 23 May 2023 12:22 PM

යටි අරමුන මහජනයාට සහනයක් ලබාදීමට උත්සාහ කිරීමද? අනේ බයිලා නොකියා කටවහගෙන ඉන්න. හරි උනත් වැරදි උනත් ඔහේ චන්දෙ දෙන්නේ හොට්ටුවන්ගෙ පැත්තටනෙ.

:       0       0

Wije Tuesday, 23 May 2023 12:59 PM

කටෙන් ගොම දාන බත් කන හරකා

:       0       0

Nimal Tuesday, 23 May 2023 04:11 PM

සාගර..! ඔයගොල්ලෝ ගහන බල්ටි, පඬි ටෝක්, කිඹුල් කඳුළු දුප්පතා වෙනුවෙන්...!! අපි රැවටෙයි ඕවට...

:       0       0

Nimal Tuesday, 23 May 2023 04:14 PM

පිස්සු හැදෙන සඳ... අනේ කිඹුල් කඳුළු... අයියෝ සාගර...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 399 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 964 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1346 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site