රුසියාවේ හිටපු තානාපතිවරයකු මෙන්ම උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයකු වු මේජර් ජනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කර තවත් 60 දෙනෙකුට තුවාල සිදුකිරිමේ සිද්ධියට අදාළ නඩුව විභාග කිරිමට අගවිනිසුරු කේ.ශ්‍රී.පවන් මහතා ගම්පහ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාපති මහත්මිය පත් කරනු ලැබ සිටියි.
රජයේ ජ්‍යෙෂ්ඨ නිතිඥ සුදර්ශ ද සිල්වා සහ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නිතිඥ මහින්ද ජයවර්ධන මහත්වරුන්ගේ ඉල්ලීමකට අනුව පත් කිරිම කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු මොකද වෙන්නේ කියලා