මධ්‍යම පළාතේ ජනතාව බුද්ධිමත් බවත්, කළගුණ දත් පිරිසක් සිටින බවත් ඡන්ද ප්‍රතිඵලවලින් පැහැදිලියැයි ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
තම පුත් ප්‍රමිතට මාතලේ දිස්ත්‍රික්කයෙන් ඉතිහාසගත මානප සංඛ්‍යාවක් ලබා දීම ගැන රංගිරි දඹුළු ජනතාවට ප්‍රණාමය පුද කරන බවත් ඇමැති කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් පව්ල්වල උගත් දරුවන්, අපේ රටේ දේශපාලනයට සාදරයෙන් පිළිගනිමු ! (නි)
දඹුලු අය කකුල් වලින් අල්ලා ගොයම් ගසන්නා සේ දඹුලු ගලේ ගැසීමට මට සිතේ. (නි)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ... එහෙමද? (නි)
පුදයි පුදයි ප්‍රණාමය අපි බලන් ඉදිමුකෝ (අ)
ජය වේවා! (නි)
රන්ගිරි දඹුලු ජනතාවට හතර මහා නිධානය පහළ වේවි. (නි)
සීටියාටත් වඩා නිහතමානි වෙන්න. තාත්තටත් වඩා ප්‍රඥාවන්ත වෙන්න. කිසිදාක ජනතාවට එරෙහි වන්න එපා. (නි)