ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයන් වන කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල අතුරුදන්ව ඇතැයි එම ව්‍යාපාරයේ දේශපාලන අංශ ලේකම් පුබුදු ජාගොඩ කියයි. අප්‍රේල් මස 09 වන දින පැවැත්වීමට සැලසුම්කර තිබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පළමු මහා සමුළුවේදී පක්ෂයේ නායකයා ලෙස කුමාර් ගුණරත්නම්ගේ නම යෝජනා කිරීමට ද නියමිතව තිබූ බව එම පක්ෂයේ නියෝජිතයෙක් කීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියනුයේ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ට අවශ්‍යව ඇත්තේ වෙන කිසිවක් නොව. අපේ සාමකාමී රට විනාශ කිරීමයි.
ඔවුන් දැරූ මතය හරි හෝ වැරදි හෝ වෙන්න පුළුවන්. ඒත් යම් මතයක් දැරීමට ඔවුන්ට ඇති ශුද්ධ වූ අයිතිය සුරක්ෂිත විය යුතුයි.
සුදු වෑන් සෙල්ලමක්ද ?
හැංගිලාද දන්නේ නෑ...
ලංකවේ හිටිය කිව්වට අපි මෙච්චර කාලෙකට ඔය "මහත්තයලව" දැකල නැනේ.
කොහොම හරි ජනප්‍රිය වෙන්නයි කවුරුත් බලන්නේ?
J.V.P. එක කඩාගෙන ගිහින් ඉන්න... රටටත් වැඩක් නැති, උන්ටත් වැඩක් නැති මේ හරක් රැල ප්‍රසිද්ධිය (Publicity) ගන්න මගුලක් මේ... නැත්නම් පොලීසියට පැමිණිලි කරන්න පුලුවන්නේ.... බොරුවේ උපත....!
අමූළික බොරු. සීඅයිඩී ඒකෙන් අල්ලගනීවි කියල කරන ප්‍රචාරයක් මේක.
ප්‍රසිද්ධ වෙන්න කරපු දෙයක් වගේ, ඇයි පොලිසියට කියන්න කලින් මාධ්‍යට කියන්නේ?
ප්‍රසිද්ධ වෙන්න කරපු වැඩක්ද දන්නේ නෑ..
අපිට තව ජන අරජල අවශ්‍ය නෑ..
මොවුන් දෙදෙනා තම කැමැත්තෙන් අතුරුදන් වී සිටින බව දේශපාලන බෝක්කු කටකින් කියලා අපේ රටේ මානව හිමිකම් රපොර්තුවට තවත් ලකුණු ටිකක් දමාගැනීමට කදිම අවස්තාවක්...
අතුරුදන් වෙලාද අතුරුදන් කරලද කියලා හොයන්න වෙයි.
අලුත් පක්ෂයේ ලෝන්ච් එකට කරපු මාර්කටින් පාරක්
මෙයට පෙර තිබුණු තත්ත්ව නැවත අවශ්‍ය නැත.
ඔය කියන පුද්ගලයා කොහොමත් අතුරුදහන් වෙලානේ හිටියේ. ආයේ අමුතුවෙන් අතුරුදහන් වෙන්නෙ මොනවටද ? කවුරුහරි කොහෙදි හරි ඔය පුද්ගලයාව දැකලා තියෙනවද?
අනිවාර්යයෙන්ම මේකත් කොටි සෙල්ලමක් තමයි.
මෙයාලා අතින් කී දෙනෙක් අතුරුදන් වෙන්න ඇත්ද ? ඒත් ඔවුන් සුරැකීමත් රජයක වගකීමක්.
මේවා කරල තමයි ජිනීවා අනාගත්තේ....තව තව කරන්න එතකොට තව තව දේවල් ඉස්සරහට බලාගන්න පුළුවන් වේවි......
දැන් මේ රටට තවත් අරගල ව්‍යාපාර අවශ්‍ය නෑ.
මේවා ජ.වී.පෙ. ම වැඩ