
(යොහාන් භාසුර)
ජනාධිපතිවරණයට තරග කරන ජන අරගල සන්ධානයේ දිස්ත්‍රික් සභා පිහිටුවීමේ වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික් සභාව පිහිටුවීම කෑගල්ල ස.ණ.ස. ශාලාවේදී අද පස්වරුවේ පැවැත්විණි.
එම ජන හමුවට ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ සහ එහි ක්‍රියාකාරී සාමාජික ලහිරු වීරසේකර යන මහත්වරු සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තක්කඩි ආයෙත් සමාජයට බැහැලා. මොවුන් තමයි රට විනාශ කරන්නේ...
අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරී මහතාව මතක් වුණා.
එකම විකල්පය
ලබන පාර මාත් ඉල්ලනවා ඡන්දේ... මේ වගේ පනහකට සියයට විතර කතා පවත්වන්න පුළුවන්නේ...