IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජාත්‍යන්තර පාසල් කඩ බිහිවෙලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හොඳ ජාත්‍යන්තර පාසල් අතර ජාත්‍යන්තර පාසල් කඩ බිහි වී තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඇතැම් ජාත්‍යන්තර පාසල් කිසිම ප්‍රමිතියක් නැතිව පවත්වා ගෙන යන අවස්ථා තිබෙන බවද රාජකරුණා මහතා කීය.

"දරුවන්ගේ අධ්‍යාපනයේ පදනම වන්නේ පෙර පාසල්.නමුත් ඒවා හරියට ක්‍රියාත්මක වෙනවා දැයි ප්‍රශ්නයක් තිබෙනවා.එමෙන්ම ප්‍රාථමික අධ්‍යාපනයේ දී සියල්ලන්ම අවධානය යොමු කරන්නේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන්.එයින් දරුවන්ට අවස්ථාවක් ලැබෙන බව ඇත්ත.නමුත් ඔවුන් මේ කුඩා වයසේදී ලොකු පීඩනයකට පත් වෙනවා.බාලාංශයේ දරුවනුත් අමතර පන්ති වලට යවනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 



අදහස් (6)

ජාත්‍යන්තර පාසල් කඩ බිහිවෙලා

de silva Monday, 10 March 2025 03:09 PM

ඔබතුමාලට එකවර සිසුන් 500-1000 ටියුෂන් කඩ පෙනෙන්නේ නැත්තේ ඒවගේ උගන්නන උපදීධාරීන් කැම්පස් කාලේ ඉඳන්ම අන්තරේට ජැක ගහල , අනත්රේ ලෝකන්න්ට කප්පම් දෙන නිසාද ? කරුණාකර ටියුෂන් කඩ වහාම නවත්වන්න.

:       3       3

Lalith Monday, 10 March 2025 03:12 PM

හරියටම හරී. නියාමනය කළ යුතුමයි...

:       1       9

Kamaql Koyrala Monday, 10 March 2025 03:44 PM

ස්ටාලින් වහාම මේ ගැන හොයා බලන්න රාජකරුණා දැනුයි ඇහැරිලා තියෙන්නේ

:       1       13

අරවින්ද මොණරවිල Monday, 10 March 2025 03:48 PM

ජාත්‍යන්තර පාසල් කඩ හෙවත් ප්‍රමිතියක් නැති ජාත්‍යන්තර පාසැල් හැදෙන තුරු බකං නිලාගෙන බලාගෙන හිටියේ අපිද ඔහෙලාද ?

:       1       16

UPALI Monday, 10 March 2025 03:57 PM

ජාත්‍යන්තර හරක් මඩුවක් හෝමාගම, ගලවිල වත්තේ සඟබෝ මාවතේ ඇත...

:       0       6

Neel Monday, 10 March 2025 05:10 PM

සයිටම් එකට කළදේ නම් කරන්න එපා. නියාමනය කරන්න. අය කරන මුදල් ඉතාම ඉහළයි. පහසුකම් අවමයි. ප්‍රමාද වී හෝ මේ ගැන කතාකිරීම අගය කරමි.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site