
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර දුරකථන ඇමැතුම් ගාස්තු ඉහළ නැංවීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ.
ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 30කින් අවප්‍රමාණය වීම නිසා ජාත්‍යන්තර දුරකථන ගාස්තු ඉහළ නැංවීමට අවශ්‍ය බවට දුරකථන සමාගම්වලින් ලැබුණු ඉල්ලීම අනුව අදාල අනුමැතිය ලබාදුන් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
දේශීය ඇමතුම් ගාස්තු හෝ අන්තර්ජාල ගාස්තු ඉහල දැමීමට මෙතෙක් අවසර ලබාදී නැති බව ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd