ජනමාධ්‍ය වෙත රජයේ නිල තොරතුරු ලබා දීම සඳහා ජාතික මාධ්‍ය මස්ථානයක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කියයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම යෝජනාව කැබිනයට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත්, අග්‍රමාත්‍ය කාර්යාලය යටතේ ස්ථාපත කරන එම ආයතනයේ ප්‍රධානියා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් බවත් කරුණාතිලක මහතා පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදිමතයෙක් නැතිව ක්‍රියාශීලී උගත් පුද්ගලයෙක් පත් කලොත් හොඳයි .(රේ).
ලංකාවට තවම මාධ්‍ය ප්‍රතිපත්තියක් නැහැ .මාධ්‍ය පාලනයක් මෙන්ම මාධ්‍ය නිදහසද තිබිය යුතුය. පුවත් දැනගැනීමේ පනතින් හෝ මාධ්‍ය මධ්‍යස්ථාන පිහුටුවිමෙන් මෙය කළ නොහැකිය .නිදහස මාධ්‍යවලටත් පාලනය ජනතාවටත් පැවරිය යුතුය (බ)
පවතින රජයට වාසිදායක තොරතුරු පමණක් ප්‍රසිද්ධියට පත්කරයිද? අපිට මේ සම්බන්ධයෙන් ගැටළුවක් තිබෙනවා (නි)
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මොකටද එතකොට? (නි)