ජාතික ආණ්ඩු සංකල්පයේ අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කර හැරීමේ සූත්‍රයක් ඇති බවත් එවැනි සංකල්පයක් කරපින්නා ගෙන සිටිනුයේ කටු සූප්පු කරන්නන් බව විදුර වික්‍රමනායක මහතා පවසයි.
මේ උපාය පිටුපස එජාපය සිටින බවත් කාගේවත් වලිගයක් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය නැති බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට ජයවේවා! (නි)
ඔබතුමා විතරයි කෙළින් කතාකරන්නේ (නි)
ඉස්සෙල්ලා මන්ත්‍රීතුමාලගේ පක්ෂයේ අඩුපාඩු ටික හදා ගන්නකො. ඔබතුමා මොකද පක්ෂය දිය වෙනකන් බලන් හිටියේ. ? පක්ෂයේ කෙනෙකුට කිඹුහුමක් ගියත් ඒකට හේතුව ඒ ජා ප ය හෙම්බිරිස්සාව බෝ කල නිසා කියාවි.(නදී)
සම්පුර්ණ ඇත්ත. මේකේ ප්‍රධාන අරමුණ මහින්ද දේශපාලනයට එන එක වළක්වන එක. ඒ සඳහා නිදහස් පක්ෂයේ ප්‍රධාන කට්ටිය ඔක්කොම එකතුවෙලා !! (නි)
ජාතික ආණ්ඩු එපා.හැබැයි කලින් බලයේ හිටපු එක්කෙනත් එපෝ.(හේ)
පහුගිය කාලේ අත නැතිකරලා බුලත් කොළ ගේනකොට, නුසුදුස්සන්ට ලොකු ඇමතිකම් දෙනකොට ශ්‍රී ලංකා එක වෙනුවෙන් කැපවූ ජ්‍යෙෂ්ඨයන් පඩික්කමට දානකොට ඔයාලා කොහෙද හිටියේ? (නි)
කෙලින් කතා කරනවා නෙමෙයි වාසි ගැන හිතල කතා කරනවා. මේ වෙලාවේ ඔක්කොම හිතන්න ඕන රට ගැනයි.(දිල්)
සිදුවන කුමන්ත්‍රණය පැහැදිලි නැත්නම් ඔවුන් අන්ධයෝ බිහිරෝ වෙන්න ඕනෑ. (නි)
රාජපක්ෂලා මේකට ගාව ගන්න නම් එපා (නදී)
කෙළින් කතාකරන කිහිප දෙනෙක් අතරින් එක් කෙනෙක් (නි)
ලාල් මොනවා කිවුවත් ඔබගේ දැක්ම ඉතා නිවැරදියි. (නදී)
අනේ මහත්තයෝ, කට කොනෙන් කෙල බේරනවලු (නදී)
ඔබ තුමා ඔහොම කිව්වට ඉන්න ලොකු ලොකු අය තනතුරු බලාපොරොත්තුවෙන් කරන්නේ ඕක තමා (දිල්)
විදුර මහත්තයෝ, හැමදාම මේ විදියට සාධාරණය වෙනුවෙන් නැඟී සිටින්න (නි)
විදුර මහත්තයා පොඩ්ඩක් කලබලවෙලා වගේ. දැන් රටේ යහපාලනයක් තියෙන්නේ හොඳේ (නි)