(රංජන් කස්තුරි)
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට මෙවර අයඳුම්කිරීමට නොහැකි වූ සිසුන්ට ලබන වසරේදී එම විභාගයට පෙනී සිටිමට අවස්ථාව ලබාදෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
මේ අතර 2019,2020,2021 සහ 2022 යන වසරවලදී 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන්ගේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය හෙට පැවැත්වෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.
එම විභාගය දිවයිනපුරා මධ්‍යස්ථාන 3269කදී පැවැත්වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘‘ජිට්‘‘ මෙවර බැරිවූ අයට ලබන සැරේ අවස්ථාව